එල මචන්...............!

සතූතියි යාලුවා...ගොඩක් හොද ත්රෙඩ් එකක්..
බොහොම ස්තුතියි යාලූවා..
රෙප්+

යථාර්ථය පැහැදිලි කර දුන්නාට ස්තූතියි සභෝ
rep++

bump

Thanx bro...ealkiri post ekak r++

gud post rep added...

ඒක ඈත්ත මචන්... ගොඩක් බෞද්ද උප්පෑන්න සහතිකේ විතරයි... ඈත්තටම හිතුවොත් අපි හෑමෝම එහෙම තමයි...ගොඩක් අයට හොද ලිපියක් උස්සපු තැන අදාල නැතිවුනත් අර්ථය වටිනවනේ අඩුමතරමේ.
නමුත් ඕක කිසි කෙනෙක් හිතට ගනීද කියලා තමයි සැක.
කොහොමත් තම්බිකරණයවීමට අසුවීම කියන්නේ එහෙම් පිටින්ම චින්තනයේ සේදීමකනේ. බෞද්ධ චින්තනය ඇති අය පමණක් ලිපිය තේරුම් ගනී අනිත් අය දැකලා හිනාවෙලා යයි. අමතක කරන්නෙපා ලංකාවේ දැන් සෑහෙන ඔය කියන බෞද්ධයන් චින්තනයෙන් තම්බින් බව. මම මුස්ලිම් අයට බනිනවා නෙමේ මේක බෞද්ධ අයටයි කියන්නේ.

Thanx bro...happeeeeeeeeeeeeeee ..patta thred eka
+rep
එල එල..good Work මචන්

ඔයාටත් ස්තූතියි යාලුවා...watina kiyana deyak bedagaththata ස්තුතියි....![]()

Thanx machn...හුගක් වටින ත්රෙඩ් එකක් මචං..![]()

Good
![]()

මේ!!!!!!!!!! කොච්චර Hot and Sexy girl කෙනෙක් වුනත් ඇත්ත ඕකයි නේද?? පොඩ්ඩක් හිතල බලන්න!!!!![]()


හිතට දුකයි තමයි ඒත් ඇත්ත ඕක තමයි
rep+

නියමා...යී !!
හැබැයි ඉතින් මෙහෙම model එකක් නැතුවම, පියවි සිහියෙන් ඉන්දැද්දී, වටපිටාවේ 'රුප' දකිනකොටම මේ ඇත්ත, 'තිත්ත යතාර්ථය' සිහිවෙන විදියට තම තමන්ගේ හිත් යාවත්කාල 'update' කරගන්නවා නම් තමයි හොඳ!


googd post bro
මේවගේ දේවල් දැක්කහම තමයි අපිට ඇත්ත තෙරෙන්නේ. කොහොම උනත් හැම දෙනාම ඇත්ත ඇස්පනාපිට පෙනි පෙනී ඒක පිළිගන්නේ නැතීඅක් ගැන නම් කනගාටුයි


අයියෝ සල්ලි




නියමයි යාලු

තෑන්ක්ස් Gouken...හොඳ ත්රෙඩ් එකක් මචන්
+

Nice thread
Rep +
nice machan![]()
