ඈත්ත ඈති සෑටියෙන් දකිමු.. [ අකමෑති අය බලන්න එ&

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේ!!!!!!!!!! කොච්චර Hot and Sexy girl කෙනෙක් වුනත් ඇත්ත ඕකයි නේද?? පොඩ්ඩක් හිතල බලන්න!!!! :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නියමා...යී !!

    හැබැයි ඉතින් මෙහෙම model එකක් නැතුවම, පියවි සිහියෙන් ඉන්දැද්දී, වටපිටාවේ 'රුප' දකිනකොටම මේ ඇත්ත, 'තිත්ත යතාර්ථය' සිහිවෙන විදියට තම තමන්ගේ හිත් යාවත්කාල 'update' කරගන්නවා නම් තමයි හොඳ!
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවගේ දේවල් දැක්කහම තමයි අපිට ඇත්ත තෙරෙන්නේ. කොහොම උනත් හැම දෙනාම ඇත්ත ඇස්පනාපිට පෙනි පෙනී ඒක පිළිගන්නේ නැතීඅක් ගැන නම් කනගාටුයි
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    එල මචන්...............!​
    :)

    ගොඩක් හොද ත්‍රෙඩ් එකක්..
    බොහොම ස්තුතියි යාලූවා..
    රෙප්+
    සතූතියි යාලුවා...:)
    යථාර්ථය පැහැදිලි කර දුන්නාට ස්තූතියි සභෝ

    rep++
    :)

    :)
    ealkiri post ekak r++
    Thanx bro...:D
    gud post rep added...
    :D
    ගොඩක් අයට හොද ලිපියක් ස්සපු තැන අදාල නැතිවුනත් අර්ථය වටිනවනේ අඩුමතරමේ.
    නමුත් ඕක කිසි කෙනෙක් හිතට ගනීද කියලා තමයි සැක.
    කොහොමත් තම්බිකරණයවීමට අසුවීම කියන්නේ එහෙම් පිටින්ම චින්තනයේ සේදීමකනේ. බෞද්ධ චින්තනය ඇති අය පමණක් ලිපිය තේරුම් ගනී අනිත් අය දැකලා හිනාවෙලා යයි. අමතක කරන්නෙපා ලංකාවේ දැන් සෑහෙන ඔය කියන බෞද්ධයන් චින්තනයෙන් තම්බින් බව. මම මුස්ලිම් අයට බනිනවා නෙමේ මේක බෞද්ධ අයටයි කියන්නේ.

    ඒක ඈත්ත මචන්... ගොඩක් බෞද්ද උප්පෑන්න සහතිකේ විතරයි... ඈත්තටම හිතුවොත් අපි හෑමෝම එහෙම තමයි... :(
    ගත්තේ මෙතනින් මචන්... අමතක උනා මට. sorry.
    .
    http://nisalavila.blogspot.com/2010/08/blog-post_11.html?

    happeeeeeeeeeeeeeee ..patta thred eka
    +rep
    Thanx bro...
    එල එල..good Work මචන්
    :)
    watina kiyana deyak bedagaththata ස්තුතියි....:yes:
    ඔයාටත් ස්තූතියි යාලුවා...:)

    හුගක් වටින ත්‍රෙඩ් එකක් මචං..:D
    Thanx machn... :D
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    :)
    මේ!!!!!!!!!! කොච්චර Hot and Sexy girl කෙනෙක් වුනත් ඇත්ත ඕකයි නේද?? පොඩ්ඩක් හිතල බලන්න!!!! :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඔව් බන්.. make up තට්ටුවක් උලාගෙන ඔයෙ ජරාව ටික ඔක්කොම වහගෙන කියනවා...
    " Hot and sexy කෙල්ලනේ මම්..." කියල...:lol::lol:

    හිතට දුකයි තමයි ඒත් ඇත්ත ඕක තමයි
    rep+

    :yes:
    නියමා...යී !!

    හැබැයි ඉතින් මෙහෙම model එකක් නැතුවම, පියවි සිහියෙන් ඉන්දැද්දී, වටපිටාවේ 'රුප' දකිනකොටම මේ ඇත්ත, 'තිත්ත යතාර්ථය' සිහිවෙන විදියට තම තමන්ගේ හිත් යාවත්කාල 'update' කරගන්නවා නම් තමයි හොඳ!
    :yes::yes:
    model එකක් කිව්වට මේව ඈත්තම මිනිස් ශරීර කොටස් යාලුවා. ජලය ඉවත් කරල අරන් තියෙන්නේ...
    googd post bro

    මේවගේ දේවල් දැක්කහම තමයි අපිට ඇත්ත තෙරෙන්නේ. කොහොම උනත් හැම දෙනාම ඇත්ත ඇස්පනාපිට පෙනි පෙනී ඒක පිළිගන්නේ නැතීඅක් ගැන නම් කනගාටුයි

    :yes::yes:

    අයියෝ සල්ලි
    :nerd::nerd::nerd::nerd:

    නියමයි යාලු
    :)

    හොඳ ත්‍රෙඩ් එකක් මචන් :D
    +
    තෑන්ක්ස් Gouken... :)