ඈතී වී නෑතිවෙන දූපත

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈතී වී නෑතිවෙන දූපත

    2013 පකිස්තානට ආසන්න මුහුදේ ඈති වූ ප්‍රභල භූමීකම්පාවෙන් පස්සේ මුහුද මෑද මඩ දූපතක් මතු වුනා. මෙය මුහුද ට සේදී යනු ඈතෑයි ප්‍රකාශ වූ අතර අද වන විට එය දියවී ගොස් ඈත. භූමී කම්පා වලින් පසු මෙවෑනි දූපත් ඈති වීය හෑකි බවත් එවෑනී අවස්තා මීට පෙරද වාර්තා වී ඈති බවත් සදහන් වෙනවා...

    මෙය Zalzala Koh නමින් හෑදින්වේ. එය උර්දු නමක් වන අතර අදහස භූමිකම්පා කන්ද යන්නයි. වසර කිහිපයක් තිස්සේ ගත් චන්ද්‍රිකා ජායාරූප පහත දෑක්වේ

    earthquakemountainall.jpg

    earthquakemountainall.jpg

    මෙම මඩ දුපත් ඈතිවීම භූතල තෙරපීම් වල අතුරු පලයකි වියහෑක. අරාබියානු සහ යුරෝආසියා භූතල මෙම ප්‍රදේශයේදී හමුවේ. දූපත මතු වූ මුල් දිනවල පවතින අනතුරුදායක තත්වය නොතකා පකිස්තානුවන් එය නෑරඹීමට ගොස් ඈත.

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    ඒ මතන්ලා මට තියෙන ප්‍රශ්ණයක්. අපි දැන් දවසකට පොළවෙන් ඛණිජ තෙල් බැරල් මිලියන 96ක් ගන්නවනේ(දවසකට ලෝකයේ රටවල් පාජිභෝජනය කරනවා). ලීටර් වලින් කිව්වොත් 15168000000 ක්. ඉතින් මේ පොළවෙන් ඛණිජ තෙල් මෙහෙම හිස් වෙද්දි පොළවට තව තවත් මේවා උණන්නෙ කොහොමද ? ෆොසිල වලින් ඛණිජ තෙල් හැදෙන්නෙ කියල දන්නවා. ඒත් මේවා ක්ෂය වෙනවා කියල තමයි අහල තියෙන්නෙ. ඒ වගේම පොළවෙන් මේවා දවස ගානෙ ගද්දි පොළව කුහරයේ හිස් අවකාශයක් හැදෙනවා. බිංග වගේ හැදෙනවනේ. පස්සෙදි මේවට පස් කඩන් වැටිල පොළව ගිලා බැසීම් භූ කම්පන ඇති වෙන්නෙ නැද්ද ? :confused:
     
    • Like
    Reactions: malakadss

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    බර්මියුඩා ත්‍රිකොනෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද ?:oo:
     
    • Like
    Reactions: malakadss

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඒ මතන්ලා මට තියෙන ප්‍රශ්ණයක්. අපි දැන් දවසකට පොළවෙන් ඛණිජ තෙල් බැරල් මිලියන 96ක් ගන්නවනේ(දවසකට ලෝකයේ රටවල් පාජිභෝජනය කරනවා). ලීටර් වලින් කිව්වොත් 15168000000 ක්. ඉතින් මේ පොළවෙන් ඛණිජ තෙල් මෙහෙම හිස් වෙද්දි පොළවට තව තවත් මේවා උණන්නෙ කොහොමද ? ෆොසිල වලින් ඛණිජ තෙල් හැදෙන්නෙ කියල දන්නවා. ඒත් මේවා ක්ෂය වෙනවා කියල තමයි අහල තියෙන්නෙ. ඒ වගේම පොළවෙන් මේවා දවස ගානෙ ගද්දි පොළව කුහරයේ හිස් අවකාශයක් හැදෙනවා. බිංග වගේ හැදෙනවනේ. පස්සෙදි මේවට පස් කඩන් වැටිල පොළව ගිලා බැසීම් භූ කම්පන ඇති වෙන්නෙ නැද්ද ? :confused:

    Good question,
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ මතන්ලා මට තියෙන ප්‍රශ්ණයක්. අපි දැන් දවසකට පොළවෙන් ඛණිජ තෙල් බැරල් මිලියන 96ක් ගන්නවනේ(දවසකට ලෝකයේ රටවල් පාජිභෝජනය කරනවා). ලීටර් වලින් කිව්වොත් 15168000000 ක්. ඉතින් මේ පොළවෙන් ඛණිජ තෙල් මෙහෙම හිස් වෙද්දි පොළවට තව තවත් මේවා උණන්නෙ කොහොමද ? ෆොසිල වලින් ඛණිජ තෙල් හැදෙන්නෙ කියල දන්නවා. ඒත් මේවා ක්ෂය වෙනවා කියල තමයි අහල තියෙන්නෙ. ඒ වගේම පොළවෙන් මේවා දවස ගානෙ ගද්දි පොළව කුහරයේ හිස් අවකාශයක් හැදෙනවා. බිංග වගේ හැදෙනවනේ. පස්සෙදි මේවට පස් කඩන් වැටිල පොළව ගිලා බැසීම් භූ කම්පන ඇති වෙන්නෙ නැද්ද ? :confused:

    වටේ තියෙන ගල් අස්සෙන වතුර ඈදිලා ඈවිත් හිස්තෑන් පුරවනවා කියලා තමා කියන්නේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ඒ මතන්ලා මට තියෙන ප්‍රශ්ණයක්. අපි දැන් දවසකට පොළවෙන් ඛණිජ තෙල් බැරල් මිලියන 96ක් ගන්නවනේ(දවසකට ලෝකයේ රටවල් පාජිභෝජනය කරනවා). ලීටර් වලින් කිව්වොත් 15168000000 ක්. ඉතින් මේ පොළවෙන් ඛණිජ තෙල් මෙහෙම හිස් වෙද්දි පොළවට තව තවත් මේවා උණන්නෙ කොහොමද ? ෆොසිල වලින් ඛණිජ තෙල් හැදෙන්නෙ කියල දන්නවා. ඒත් මේවා ක්ෂය වෙනවා කියල තමයි අහල තියෙන්නෙ. ඒ වගේම පොළවෙන් මේවා දවස ගානෙ ගද්දි පොළව කුහරයේ හිස් අවකාශයක් හැදෙනවා. බිංග වගේ හැදෙනවනේ. පස්සෙදි මේවට පස් කඩන් වැටිල පොළව ගිලා බැසීම් භූ කම්පන ඇති වෙන්නෙ නැද්ද ? :confused:

    :cool:
     
    අනික තමා ඛනිජ තෙල් ඉවර වෙනව කිව්වට තාම ඉවර වුණේ නෑනෙ :rofl: