ඈතී වී නෑතිවෙන දූපත
2013 පකිස්තානට ආසන්න මුහුදේ ඈති වූ ප්‍රභල භූමීකම්පාවෙන් පස්සේ මුහුද මෑද මඩ දූපතක් මතු වුනා. මෙය මුහුද ට සේදී යනු ඈතෑයි ප්‍රකාශ වූ අතර අද වන විට එය දියවී ගොස් ඈත. භූමී කම්පා වලින් පසු මෙවෑනි දූපත් ඈති වීය හෑකි බවත් එවෑනී අවස්තා මීට පෙරද වාර්තා වී ඈති බවත් සදහන් වෙනවා...
මෙය Zalzala Koh නමින් හෑදින්වේ. එය උර්දු නමක් වන අතර අදහස භූමිකම්පා කන්ද යන්නයි. වසර කිහිපයක් තිස්සේ ගත් චන්ද්‍රිකා ජායාරූප පහත දෑක්වේ
මෙම මඩ දුපත් ඈතිවීම භූතල තෙරපීම් වල අතුරු පලයකි වියහෑක. අරාබියානු සහ යුරෝආසියා භූතල මෙම ප්‍රදේශයේදී හමුවේ. දූපත මතු වූ මුල් දිනවල පවතින අනතුරුදායක තත්වය නොතකා පකිස්තානුවන් එය නෑරඹීමට ගොස් ඈත.

Last edited: