ඈත අභ්‍යවකාශයෙන් විහිදුණු ගුවන් විදුලි ස

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,363
    573
    113
    උබල එන්නද ?
    ඈත අභ්‍යවකාශයෙන් විහිදුණු ගුවන් විදුලි ස

    _105127087_91fa83af-7487-4b6a-b93a-b3f5f938bfb6.jpg


    ඉතාමත් ඈතින් පිහිටි මන්දාකිණියකින් (galaxy) විහිදුණු අද්භූත සංඥාවක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැයි තාරකා විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර තිබේ.

    අදාළ ගුවන් විදුලි තරංගයේ ස්වභාවය සහ එය ඇති වූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැත.

    ආලෝක වර්ෂ බිලියන 1.5 ක් එපිටින් පිහිටි මූලාශ්‍රයක සිට පැමිණි FRB ලෙස සැලකෙන වේගවත් ගුවන් විදුලි තරංග 13 ක් නැවත නැවතත් විහිදීම අසාමාන්‍ය සිද්ධියකි.

    වෙනත් දුරේක්ෂයකට මෙවැනි සිද්ධියක් මීට පෙර වාර්තා වී තිබුණු අතර එය ද එක් වරක් පමණි.

    "මේ සිද්ධිය පසුපස තවත් බොහෝ විස්තර තියෙන්න පුළුවන්," බ්‍රිටිෂ් කොලම්බියා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ ඉන්ග්‍රිඩ් ස්ටෙයාර්ස් (Ingrid Stairs) පවසයි.

    "මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රෙහේළිකාවට විසඳුම් හොයන්න ඒ කියන්නේ, මේ සංඥා නිකුත් වුණේ කොහෙන්ද? ඒකට හේතු මොනවා ද? යන ප්‍රශ්නවලට පිළිතුරු හොයද්දී තවත් මූලාශ්‍ර හමුවිය හැකියි."

    මෙම සංඥා පිළිබඳව සටහන් වී ඇත්තේ, කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියාහි පිහිටි CHIME නමැති දූරේක්ෂයේය. එය මීටර් 100 ක් දිගින් යුත් අර්ධ සිලින්ඩරාකාර ඇන්ටෙනා හතරකින් සමන්විත දුරේක්ෂයකි.

    එමගින් දිනපතා උතුරු අහස සම්පූර්ණයෙන් නිරීක්ෂණය කෙරේ.

    පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වන මෙම දුරේක්ෂයේ ගුවන් විදුලි සංඥා 13 ක් විහිදුණු බවට සටහන් වී තිබේ


    Source - https://www.bbc.com/sinhala/world-46820838
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    ආලෝක වර්ෂ බිලින 1.5ක්,දැන් මොකක් හරි එක ලොවෙත් නැතුව ඇති
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ආලෝක වර්ෂ බිලින 1.5ක්,දැන් මොකක් හරි එක ලොවෙත් නැතුව ඇති


    :yes::yes: නැති වෙන්නත් පුළුවන් ඊට වඩා දියුණු වෙලා තියෙන්නත් පුළුවන් :baffled::baffled:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඒලියන්ස්ල ඇවිල්ල උන් එක්ක යුද්ද කරන්න උනොත් පට්ට :frown::frown::frown::P:P
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Oka mehenma giyapu ekak return wela ena signal ekak wennath puluwan. Mokada 1.5 light years kiyanne may be 5 years wage kalayak wenna puluwan.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Unsolved mysteries

    Chatterjee’s team still isn’t certain as to what’s causing the repetitive radio waves, though they have a few potential explanations. One idea is that the black hole at the center of the galaxy is active, spewing out jets of particles at light speed. Every now and then, a blob of plasma may vaporize one of the jets, creating a bright flash. “We don’t really like this model very much, but it’s possible,” says Chatterjee.
    Another possibility is that the FRB is coming from a type of dense neutron star with an incredibly strong magnetic field, called a magnetar. Astronomers have discovered magnetars in our galaxy that produce bright radio pulses, but nothing as bright as FRB 121101. So something would have to be amplifying the pulses, like the way a magnifying glass focuses a beam of light on ants. That may mean blobs of plasma are lining up just right to focus the radio waves on Earth, making them extra bright, says Chatterjee. “This is very plausible,” he says. “We’re not invoking any radical new physics.”




    MORE