ඈත හමායන මද සුළඟේ, ඔබ බිඳුවක් නවතින්නේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Instruments 🎸 🎷 නම් සෙල්ලම් බඩු වගේ...

    රනිල් හදපු තරුණ සේවා එකේ වැඩ 😀
    Thanks Ranil ! 😍

    අමාත්‍යාංශයට පත් කරන්නේ පොල් ගන්න නෙවෙයි නේ. අනික මිනිස්සුන්ගෙ බදු සල්ලි නේ. එක්කෝ කොහේ හරි ආධාර. ගෙදරින් ගෙනල්ලා හැදුවා වගේ තාම ඉතින් කට්ටියගේ කතාව සහ හැසිරීම නම්. ඕවා හොඳ වැඩ තමයි ඒත් ඉතින් එහෙමයි කියලා අනිත් කරලා තියෙන වැඩ එක්ක තමයි ගියපාර මිනිස්සු හොඳටම සලකල පින් මන්ත්‍රීකමකට පක්ෂ සීමා කරේ නේ ද🙄

    දැන් ඔයාලා මහින්ද මතියට මල් තියලා වන්දනා කරනවා ද යුද්දෙ නැවැත්තුවා කියලා? නෑ නේ.

    හොඳ දේ හොඳයි තමයි. හැබැයි ඔක්කෝම එහෙම දේවල් කරලා තියෙන්නේ පොඩ්ඩයි. අන්න ඒකයි රට බංකොලොත් වුණේ.

    Fire වෙලා type කරේ. රසනෙත් වැඩී නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,374
    30,176
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ කාලේ මාරයි. ඕව තමයි ඉස්සර රේඩියෝ එකේ ඇහුනේ. මේ බහුබූත ලෝකේ එන්න ඉස්සෙල්ලා එහෙම්මම මැරිල යන්න තිබුනනං කියල හිතෙනව.
    තාත්තලා ඒ අතින් හරි වාසනාවන්තයි.
    ඒ කාළේ ශර්ලි වෛජයන්ත බෙල්වුඩ් එකෙන් අයින්කරලා බෙල්වුඩ් එක කාල. ඒ මනුස්සයා හිටියනං මීට වඩා දෙයක් වෙනව
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Thanks Ranil ! 😍
    දන්න විදියට ඔච්චරම තමයි වැඩකට ඇති දෙයකට කරලා තියෙන්නේ 🤣


    අහ්.. සාම සාකච්ඡා
    ------ Post added on Apr 5, 2024 at 5:13 AM