:love::love::love: ------ Post added on 1712179768
Sri_Sampath Well-known member Jan 26, 2010 14,744 12,771 113 Apr 4, 2024 #1 ------ Post added on Apr 4, 2024 at 2:59 AM Reactions: KadawathaKolla, Debrovsky, Winter Soldier and 11 others
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Apr 4, 2024 #2 අම්මෝ බං මාරම ලස්සනයි. Reactions: Debrovsky, Solo Rider, B.Chat and 1 other person
Sri_Sampath Well-known member Jan 26, 2010 14,744 12,771 113 Apr 4, 2024 #3 Ryan08 said: අම්මෝ බං මාරම ලස්සනයි. Click to expand... Instruments නම් සෙල්ලම් බඩු වගේ... රනිල් හදපු තරුණ සේවා එකේ වැඩ Reactions: Solo Rider, Chimpanzee Putha, kingcapton and 2 others
Ryan08 said: අම්මෝ බං මාරම ලස්සනයි. Click to expand... Instruments නම් සෙල්ලම් බඩු වගේ... රනිල් හදපු තරුණ සේවා එකේ වැඩ
Walter White Well-known member Nov 20, 2019 43,664 125,315 113 දෙහිවල Apr 4, 2024 #4 බෙල්වුඩ් Reactions: Ryan08, Solo Rider, B.Chat and 1 other person
J Sparrow Well-known member Jan 8, 2012 1,603 698 113 127.0.0.1 Apr 4, 2024 #5 Bump! Reactions: Ryan08 and Solo Rider
monson Well-known member May 7, 2007 25,780 28,946 113 Apr 4, 2024 #6 Thanks Ranil ! Reactions: pramodh87 and kinkon
kinkon Well-known member Aug 5, 2007 116,005 2 116,156 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 4, 2024 #7 ආසම ගායකයෙක් Reactions: Solo Rider and B.Chat
sakilla Well-known member Nov 12, 2020 4,183 6,698 113 කොහෙ හරි කනත්තක Apr 4, 2024 #8 Bump Reactions: Solo Rider and B.Chat
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Apr 4, 2024 #9 Sri_Sampath said: Instruments නම් සෙල්ලම් බඩු වගේ... රනිල් හදපු තරුණ සේවා එකේ වැඩ Click to expand... monson said: Thanks Ranil ! Click to expand... අමාත්‍යාංශයට පත් කරන්නේ පොල් ගන්න නෙවෙයි නේ. අනික මිනිස්සුන්ගෙ බදු සල්ලි නේ. එක්කෝ කොහේ හරි ආධාර. ගෙදරින් ගෙනල්ලා හැදුවා වගේ තාම ඉතින් කට්ටියගේ කතාව සහ හැසිරීම නම්. ඕවා හොඳ වැඩ තමයි ඒත් ඉතින් එහෙමයි කියලා අනිත් කරලා තියෙන වැඩ එක්ක තමයි ගියපාර මිනිස්සු හොඳටම සලකල පින් මන්ත්‍රීකමකට පක්ෂ සීමා කරේ නේ ද දැන් ඔයාලා මහින්ද මතියට මල් තියලා වන්දනා කරනවා ද යුද්දෙ නැවැත්තුවා කියලා? නෑ නේ. හොඳ දේ හොඳයි තමයි. හැබැයි ඔක්කෝම එහෙම දේවල් කරලා තියෙන්නේ පොඩ්ඩයි. අන්න ඒකයි රට බංකොලොත් වුණේ. Fire වෙලා type කරේ. රසනෙත් වැඩී නේ Reactions: kinkon, Solo Rider and DXB2021
Sri_Sampath said: Instruments නම් සෙල්ලම් බඩු වගේ... රනිල් හදපු තරුණ සේවා එකේ වැඩ Click to expand... monson said: Thanks Ranil ! Click to expand... අමාත්‍යාංශයට පත් කරන්නේ පොල් ගන්න නෙවෙයි නේ. අනික මිනිස්සුන්ගෙ බදු සල්ලි නේ. එක්කෝ කොහේ හරි ආධාර. ගෙදරින් ගෙනල්ලා හැදුවා වගේ තාම ඉතින් කට්ටියගේ කතාව සහ හැසිරීම නම්. ඕවා හොඳ වැඩ තමයි ඒත් ඉතින් එහෙමයි කියලා අනිත් කරලා තියෙන වැඩ එක්ක තමයි ගියපාර මිනිස්සු හොඳටම සලකල පින් මන්ත්‍රීකමකට පක්ෂ සීමා කරේ නේ ද දැන් ඔයාලා මහින්ද මතියට මල් තියලා වන්දනා කරනවා ද යුද්දෙ නැවැත්තුවා කියලා? නෑ නේ. හොඳ දේ හොඳයි තමයි. හැබැයි ඔක්කෝම එහෙම දේවල් කරලා තියෙන්නේ පොඩ්ඩයි. අන්න ඒකයි රට බංකොලොත් වුණේ. Fire වෙලා type කරේ. රසනෙත් වැඩී නේ
sawyer sweeten Well-known member Dec 31, 2015 2,922 2,705 113 Apr 4, 2024 #10 ලස්සනයි Reactions: Solo Rider
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,693 15,041 113 Milagiriya Apr 4, 2024 #11 මේ Version එක ලස්සනයි. Reactions: Debrovsky, LINDA_ADERSON_22, adaulla and 1 other person
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,372 30,174 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 4, 2024 #12 Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Apr 4, 2024 #13 BUMPI Reactions: kinkon
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,372 30,174 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 5, 2024 #15 ඒ කාලේ මාරයි. ඕව තමයි ඉස්සර රේඩියෝ එකේ ඇහුනේ. මේ බහුබූත ලෝකේ එන්න ඉස්සෙල්ලා එහෙම්මම මැරිල යන්න තිබුනනං කියල හිතෙනව. තාත්තලා ඒ අතින් හරි වාසනාවන්තයි. ඒ කාළේ ශර්ලි වෛජයන්ත බෙල්වුඩ් එකෙන් අයින්කරලා බෙල්වුඩ් එක කාල. ඒ මනුස්සයා හිටියනං මීට වඩා දෙයක් වෙනව Reactions: Chimpanzee Putha
ඒ කාලේ මාරයි. ඕව තමයි ඉස්සර රේඩියෝ එකේ ඇහුනේ. මේ බහුබූත ලෝකේ එන්න ඉස්සෙල්ලා එහෙම්මම මැරිල යන්න තිබුනනං කියල හිතෙනව. තාත්තලා ඒ අතින් හරි වාසනාවන්තයි. ඒ කාළේ ශර්ලි වෛජයන්ත බෙල්වුඩ් එකෙන් අයින්කරලා බෙල්වුඩ් එක කාල. ඒ මනුස්සයා හිටියනං මීට වඩා දෙයක් වෙනව
Heshan Daminda Well-known member Mar 13, 2009 46,407 1 101,307 113 34 Kalutara Apr 5, 2024 #16 මාර්ෂල් මැතර්ස්ලා කැලේ...
Sri_Sampath Well-known member Jan 26, 2010 14,744 12,771 113 Apr 5, 2024 #18 monson said: Thanks Ranil ! Click to expand... දන්න විදියට ඔච්චරම තමයි වැඩකට ඇති දෙයකට කරලා තියෙන්නේ අහ්.. සාම සාකච්ඡා ------ Post added on Apr 5, 2024 at 5:13 AM
monson said: Thanks Ranil ! Click to expand... දන්න විදියට ඔච්චරම තමයි වැඩකට ඇති දෙයකට කරලා තියෙන්නේ අහ්.. සාම සාකච්ඡා ------ Post added on Apr 5, 2024 at 5:13 AM