ඈපල් ඈයි මේච්චර හයිය..

foxmorio

Active member
  • Jul 19, 2007
    315
    105
    43
    hey an u have not removed it in a professional way. i think a 5 year old could remove a phone better than that.
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    අනේ මේකට කරන්න දේයක් කියන්නකො.. " අනේ මන් පව්නේ... "
    weeping-smiley.gif
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    don't get caught to cunning people. I think you can fix this
    if you go to a phone repairing place perhaps in your city.
    why don't you ask from your parents, or friends.
     
    ThilinaTT

    Member
    Mar 16, 2009
    194
    14
    0
    Ja-ela
    අවංකයෙන්ම bro මාර අපරාදයක් උඹ කරලා තියෙන්නෙ. අඩෝ පරිස්සමෙන් කරන්න තිබ්බා. Ebay එකේ වත් හොයලා බලපන් කෑලි තියෙනවද කියලා. good luck
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    don't get caught to cunning people. I think you can fix this
    if you go to a phone repairing place perhaps in your city.
    why don't you ask from your parents, or friends.

    මම බෑලුව බන්.. ඒවා එකක්වත් ලංකවට කරන්නේ නෑනේ.. අනිත් ඒවා ගිනි ගනන්..
    මේ එක දෑන් හදන කෙනෙක් ගවට ගෙනිච්චොත් මට උන් හු කියයි බන්..
    :baffled::baffled::(
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    අවංකයෙන්ම bro මාර අපරාදයක් උඹ කරලා තියෙන්නෙ. අඩෝ පරිස්සමෙන් කරන්න තිබ්බා. Ebay එකේ වත් හොයලා බලපන් කෑලි තියෙනවද කියලා. good luck

    මම බලපු Video වල ඒව නිකම්ම ගෑලවෙනවා බන්.. :baffled:මේක නිකම් ගම් ගාලා වගේ තිබුනේ.. :angry:මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ..:oo:
    දෑන් මට ඈපත් නෑ.. :nerd:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචන් මම Phone ගලවන්න කලින් ඔය ඔක්කොම බෑලුව ඒත් මේ මගුල ඒ වගේ ගෑල උනේ නෑ නේ... :angry::baffled:
    පි‍ස්‍සු‍ද‍ බො‍ල‍, ග‍ලව‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍....
    ඔ‍ක‍ හ‍ද‍න්‍න‍ කො‍හො‍ම‍ත්‍ දැ‍න්‍ හ‍ව්‍සිං‍ එ‍ක‍ත්‍ දා‍න්‍න‍ම‍ වෙ‍න‍ව‍.. බ‍ල‍ප‍න්‍, එ‍ක‍ රෙ‍පෙ‍යා‍ර් ක‍ර‍න්‍න‍ බෑ‍. ඔ‍ක‍ අ‍ර‍ගෙ‍න‍ බ‍ම්‍බ‍ල‍ පි‍ටි‍ය‍ පැ‍ත්තෙ‍ ප‍ල‍ය‍න්‍.. ස‍ම‍හ‍ර‍ වි‍ට‍ උ‍බ‍ට‍ පා‍ර්ට්‍ස් හො‍ය‍ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ වෙ‍යි‍.. හ‍ම්‍බෞ‍නො‍ත්‍ උ‍බ‍ ඕ‍ක‍ උ‍න්‍ට‍ම‍ කි‍ය‍ල‍ හ‍දෝ‍ ග‍නි‍න්‍.. මො‍ක‍ද‍, නැ‍ත්‍න‍ම්‍ උ‍බ‍ මො‍න‍ හ‍දි‍ය‍ක්‍ කර‍යි‍ද‍ ද‍න්නෙ‍ නෑ‍..
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පි‍ස්‍සු‍ද‍ බො‍ල‍, ග‍ලව‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍....
    ඔ‍ක‍ හ‍ද‍න්‍න‍ කො‍හො‍ම‍ත්‍ දැ‍න්‍ හ‍ව්‍සිං‍ එ‍ක‍ත්‍ දා‍න්‍න‍ම‍ වෙ‍න‍ව‍.. බ‍ල‍ප‍න්‍, එ‍ක‍ රෙ‍පෙ‍යා‍ර් ක‍ර‍න්‍න‍ බෑ‍. ඔ‍ක‍ අ‍ර‍ගෙ‍න‍ බ‍ම්‍බ‍ල‍ පි‍ටි‍ය‍ පැ‍ත්තෙ‍ ප‍ල‍ය‍න්‍.. ස‍ම‍හ‍ර‍ වි‍ට‍ උ‍බ‍ට‍ පා‍ර්ට්‍ස් හො‍ය‍ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ වෙ‍යි‍.. හ‍ම්‍බෞ‍නො‍ත්‍ උ‍බ‍ ඕ‍ක‍ උ‍න්‍ට‍ම‍ කි‍ය‍ල‍ හ‍දෝ‍ ග‍නි‍න්‍.. මො‍ක‍ද‍, නැ‍ත්‍න‍ම්‍ උ‍බ‍ මො‍න‍ හ‍දි‍ය‍ක්‍ කර‍යි‍ද‍ ද‍න්නෙ‍ නෑ‍..

    හ්ම්... හොද චාටර් එකක් කන්න වෙනවා වගේ....:baffled::oo: ස්තුති යලුවා :love: