ඕකට රුපියල් 500 දෙන්න මට දියන්..මොකද කියන්නේ බිස්නොස් එක කරමුද?



ebay aken kadisha akak gena ganin ban
adane nathuva
ඒවා එකක්වත් ලංකවට Ship කරන්නේ නෑනේ..
අනිත් ඒවා ගිනි ගනන්..
don't get caught to cunning people. I think you can fix this
if you go to a phone repairing place perhaps in your city.
why don't you ask from your parents, or friends.



මම බෑලුව බන්..ඒවා එකක්වත් ලංකවට Ship කරන්නේ නෑනේ..
අනිත් ඒවා ගිනි ගනන්..
![]()


අවංකයෙන්ම bro මාර අපරාදයක් උඹ කරලා තියෙන්නෙ. අඩෝ පරිස්සමෙන් කරන්න තිබ්බා. Ebay එකේ වත් හොයලා බලපන් කෑලි තියෙනවද කියලා. good luck
මේක නිකම් ගම් ගාලා වගේ තිබුනේ..
මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ..

පිස්සුද බොල, ගලවන්න පුලුවන්....මචන් මම Phone ගලවන්න කලින් ඔය ඔක්කොම බෑලුව ඒත් මේ මගුල ඒ වගේ ගෑල උනේ නෑ නේ...![]()
![]()
- Zoom
- Enlarge
![]()
Sell one like this
Silver Metal iPhone 2G Back Cover Housing+Antenna Cover
http://www.ebay.com/itm/Silver-Meta...602562?pt=PDA_Accessories&hash=item3cb9a47cc2

eka thamai danna one.. 

පිස්සුද බොල, ගලවන්න පුලුවන්....
ඔක හදන්න කොහොමත් දැන් හව්සිං එකත් දාන්නම වෙනව.. බලපන්, එක රෙපෙයාර් කරන්න බෑ. ඔක අරගෙන බම්බල පිටිය පැත්තෙ පලයන්.. සමහර විට උබට පාර්ට්ස් හොයගන්න පුලුවන් වෙයි.. හම්බෞනොත් උබ ඕක උන්ටම කියල හදෝ ගනින්.. මොකද, නැත්නම් උබ මොන හදියක් කරයිද දන්නෙ නෑ..

ස්තුති යලුවා 