ඈපල් ඈයි මේච්චර හයිය..

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Elakiriye rata inna ekekuta kiyalawath ganin ekak, Ebay ekenwath.
    Hoyaganna puluwan wei,
    nattam umbe situation eka pennalawath seller kenekgen gennaganin.
    Wish u. :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපරාදේ කියන්න බෑ ලස්සනට ගලවලා... :P

    උඹ ඕක අරන් පලයන් බම්බලපිටියේ හන්දියට... හරියටම unity plaza එක ඉස්සරහා පාරෙන් එහා පැත්තේ තියෙනවා shop එකක්.. market එක අයිනේ තියෙන පාරේ.. මට නම මතක නෑ.. අන්න උන් අනිවා ඕක හදල දෙයි.. උන් උඹට හිනා වෙන්නේ නෑ.. ලැජ්ජ naeතුව අරං පලයං..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මන් 500ක් දෙන්නම්.. මට මේක හදල දියන්.. :eek::confused::yes:
    මං උඹට 500 ක් දෙන්නම් උඹ මේක ගලවපු විදිය මට කියල දියන්
    :baffled: