ඈවරයි දෑවරයි

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දන්නවනෙ IPL කලින් තුන් පාරක්ම තිබුනෙ:rofl::rofl:
    මේ අවුරුද්දෙ ඒකෙ හතරවෙනි එක. මුලින් ක්‍රීඩක කොන්ත්‍රාතු තිබුනෙ අවුරුදු තුනකට විතරක් හින්දා මේ පාර ආයෙ ඒව අලුත් කරන්න ඕනෙ.
    කන්ඩායමකට අවස්තාව දුන්නෙ කලින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයො හතරක් ඉතිරි කර ගන්න විතරයි.අනිත් ක්‍රීඩකයින්ව නැවත් වෙන්දේසියෙදි ගන්න ඕනෙ.
    ඒත් එහෙම ක්‍රීඩකයො හතරම ඉතිරි කර ගත්තෙ mumbai indians කණ්ඩායම විතරයි.
    ටෙන්ඩුල්කාර්,හර්බජන්,පොලාර්ඩ් සහ මාලිංග එම ක්‍රීඩකයින්.
    ඊට අමතරව rajasthan royals කණ්ඩායම ශේන් වෝන් සහ වොට්සන් වත්,chennai super kings කණ්ඩායම දෝනිවත්,royal challengers කණ්ඩායම විරාට් කෝලිවත් එසේ තමන්ට ඉතිරි කර ගත්තා.

    අනෙත් ක්‍රීඩකින් සදහ වෙන්දේසිය තිබුනෙ අද.ඒක හරි ශෝක් ක්‍රීඩකයගෙ ගාණ කිව්වම කණ්ඩායම් වලින් ඒක වැඩි කර කර ඉල්ලනවා.
    kochi,pune කණ්ඩායම් දෙකත් එක්ක මේපාර ඔක්කොම කණ්ඩායම් 10ක්.

    වෙන්දිසිය පටන් ගත්තු ගමන්ම වාර්තා ගත විදිහට ගාම්භීර්ව ඩොලර් මිලියන 2.4 කට අලෙවි වුනා.ඔහුව මිලට ගත්තේ kolkata knight riders කණ්ඩායම විසින්.
    අද දවසේ වාර්තා වූ වැඩිම මුදල ඒක ඊට අමතරව යූසුෆ් පතන් රොබින් උතප්පා සහ රෝහිත් ශර්මා යන ක්‍රීඩකයින් වත් මිලියන 2 සීමාවට අලෙවි වුනා.
    අද දවසේ ලංකාවෙ ක්‍රීඩකයින්ගෙන් වැඩිම මුදල වාර්තා වුනේ මහේලට ඒ මිලියන 1.5
    ඊලගට මුරලි මිලියන 1.1 ත් මැතිව්ස් ඩොලර් ලක්ශ 9.5 කටත් සංගක්කාර ලක්ශ 7 කට සහ දිල්ශාන් 6.5 කට අලෙවි වුනා.
    ඒ වගේම මෙන්ඩිස්, දිල්හාර,කපුගෙදර වගේ ශ්‍රී ලංකික ක්‍රීඩයින් වගේම ලාරා,ගේල්,ගිබ්ස්,බවුචර් වගේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් කිහිප දෙනෙකුත් කිසිවෙකු විසින් මිලට නොගෙන ඉතුරු වුනා.

    එ කණ්ඩායම් හිමිකරුවන් විදේශ ක්‍රීඩකයින්ට වඩා ඉන්දීය ක්‍රීඩකයින් ගැන වැඩි විශ්වාසයක් තබා තිබීම විශේශත්වයක්.මිල අධික සටහනේ ඉදිරියෙන් ඉන්න බොහොමයක්ම ඉන්දීය ක්‍රීඩකයින්.

    මෙහි ඉතුරු කොටස හෙට පැවැත්වෙනවා.හෙටත් තවත් ක්‍රීඩකයින් අලෙවි වේවි.

    ඈවරයි දෑවරයි තුන් ඈවරයි :P:P:P
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    me paara auction eka nam salli mallak.palaveni IPL eke Sanata 3 veniyata vedimagaana hambune $900000 gaanak
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Yep...Watched it online...

    Fun to watch....

    Malinga was retained by MI just for $500 000.00
    But he could have easily made twice of that if he had been in the auction....

    Feel sorry for him...


     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ගාම්භීර් ta mnawata 2.4m deela gattada manda? watina ekek nam kamakut na, meka mona padayekda? padayage padakama thawat wadiwei....
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ලොල් ගේල්ට නම් හොඳ වැඩේ
    කල්කටා බූරුවො නම් ගම නාගත්තද මන්දා ගම්බීර්ට අච්චර වියදම් කල්ලා ලොල්, ශාරුක් ගෙ ටීම් එකනෙ පුදුම වෙන්ට දේකුත් නෑ :rofl:
    වෙන්දේසිය නම් පට්ට ජෝක් එකක් හැබැයි, අර ස්වාන් ව එහෙමත් මොකෙක්වත් ගත්තෙ නෑ, හැබැයි පියුශ් චව්ල ට 0.9 mil :lol:
    අනේ *කේ කිව්වලු! :baffled:
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Thanks a lot for info mucha!
    ++++
    11.gif

     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    muralilata lokema pura illuma gana kiyala thiyenne borune baladdi


    <www.elakiri.com>

    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.