දන්නවනෙ IPL කලින් තුන් පාරක්ම තිබුනෙ

මේ අවුරුද්දෙ ඒකෙ හතරවෙනි එක. මුලින් ක්‍රීඩක කොන්ත්‍රාතු තිබුනෙ අවුරුදු තුනකට විතරක් හින්දා මේ පාර ආයෙ ඒව අලුත් කරන්න ඕනෙ.
කන්ඩායමකට අවස්තාව දුන්නෙ කලින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයො හතරක් ඉතිරි කර ගන්න විතරයි.අනිත් ක්‍රීඩකයින්ව නැවත් වෙන්දේසියෙදි ගන්න ඕනෙ.
ඒත් එහෙම ක්‍රීඩකයො හතරම ඉතිරි කර ගත්තෙ mumbai indians කණ්ඩායම විතරයි.
ටෙන්ඩුල්කාර්,හර්බජන්,පොලාර්ඩ් සහ මාලිංග එම ක්‍රීඩකයින්.
ඊට අමතරව rajasthan royals කණ්ඩායම ශේන් වෝන් සහ වොට්සන් වත්,chennai super kings කණ්ඩායම දෝනිවත්,royal challengers කණ්ඩායම විරාට් කෝලිවත් එසේ තමන්ට ඉතිරි කර ගත්තා.
අනෙත් ක්‍රීඩකින් සදහ වෙන්දේසිය තිබුනෙ අද.ඒක හරි ශෝක් ක්‍රීඩකයගෙ ගාණ කිව්වම කණ්ඩායම් වලින් ඒක වැඩි කර කර ඉල්ලනවා.
kochi,pune කණ්ඩායම් දෙකත් එක්ක මේපාර ඔක්කොම කණ්ඩායම් 10ක්.
වෙන්දිසිය පටන් ගත්තු ගමන්ම වාර්තා ගත විදිහට ගාම්භීර්ව ඩොලර් මිලියන 2.4 කට අලෙවි වුනා.ඔහුව මිලට ගත්තේ kolkata knight riders කණ්ඩායම විසින්.
අද දවසේ වාර්තා වූ වැඩිම මුදල ඒක ඊට අමතරව යූසුෆ් පතන් රොබින් උතප්පා සහ රෝහිත් ශර්මා යන ක්‍රීඩකයින් වත් මිලියන 2 සීමාවට අලෙවි වුනා.
අද දවසේ ලංකාවෙ ක්‍රීඩකයින්ගෙන් වැඩිම මුදල වාර්තා වුනේ මහේලට ඒ මිලියන 1.5
ඊලගට මුරලි මිලියන 1.1 ත් මැතිව්ස් ඩොලර් ලක්ශ 9.5 කටත් සංගක්කාර ලක්ශ 7 කට සහ දිල්ශාන් 6.5 කට අලෙවි වුනා.
ඒ වගේම මෙන්ඩිස්, දිල්හාර,කපුගෙදර වගේ ශ්‍රී ලංකික ක්‍රීඩයින් වගේම ලාරා,ගේල්,ගිබ්ස්,බවුචර් වගේ ජාත්‍යන්තර ක්‍රීඩකයින් කිහිප දෙනෙකුත් කිසිවෙකු විසින් මිලට නොගෙන ඉතුරු වුනා.
එ කණ්ඩායම් හිමිකරුවන් විදේශ ක්‍රීඩකයින්ට වඩා ඉන්දීය ක්‍රීඩකයින් ගැන වැඩි විශ්වාසයක් තබා තිබීම විශේශත්වයක්.මිල අධික සටහනේ ඉදිරියෙන් ඉන්න බොහොමයක්ම ඉන්දීය ක්‍රීඩකයින්.
මෙහි ඉතුරු කොටස හෙට පැවැත්වෙනවා.හෙටත් තවත් ක්‍රීඩකයින් අලෙවි වේවි.
ඈවරයි දෑවරයි තුන් ඈවරයි