ඈස්_වෙදෙක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා අනුරාධපුරය පැ​ත්තේ හොද ඈස්​ වෙදෙක් ඉන්නවද... දන්න කවුරැහරි ඉන්නවනං කියන්න... ලොකු දෙයක් ....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම අහල තියෙනව එහෙම සීන් එකක්..
    ඇස් වලට වෙදකම් කරන්නෙ කකුලේ මහපොට ඇගිල්ලෙ නිලයක් අල්ලල කියන අහල තියෙනවා. හැබැයි වැඩි විස්තර දන්නෙ නැහැ..
    බම්ප්
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    Kakule MAhapata agille Niyapothathata thamai beheth badinna denne, Ude 6 ta badala Ude 10 ta galawanna One. Bulath kolayakata beheth thiyalai Bandage karanna One, Thawa Thelak denawa Oluwe ganna. Patta gadai, Mamath tika dawasak kala , eheth badagena inna bari nisa Natara kala.( sapaththu Danna baha )
    digatama gaththa Siya kenek nam dan kannadi nathuwa paththara balanawa
     

    saadhu

    Member
    Feb 26, 2010
    3
    0
    0
    ඇස් වෙද්

    ලංකාවෙ නියම ඇස් වෙද කම කරන අය හොයාගන්න අමාරුයි. ඇසි කියන්නෙ අත්හදා බලන්න පුලුවන් දෙකමක් නෙවෙය. වැරදුනොත් ඉවරයි.

    අපේ බටහිර ඇස් වෙද්දුත් එහෙමයි. හොද අය කියල කියන්න පුලුවන් ඉන්නෙ හරිම ටික දෙනයි.

    නුවර ඉන්නව දොස්තර ශිවන්ත, කලින් දොස්තර සීමන් හිටපු තැන. බය නැතුව යන්න පුලුවන් කෙනෙක්.
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    ලංකාවෙ නියම ඇස් වෙද කම කරන අය හොයාගන්න අමාරුයි. ඇසි කියන්නෙ අත්හදා බලන්න පුලුවන් දෙකමක් නෙවෙය. වැරදුනොත් ඉවරයි.

    අපේ බටහිර ඇස් වෙද්දුත් එහෙමයි. හොද අය කියල කියන්න පුලුවන් ඉන්නෙ හරිම ටික දෙනයි.

    නුවර ඉන්නව දොස්තර ශිවන්ත, කලින් දොස්තර සීමන් හිටපු තැන. බය නැතුව යන්න පුලුවන් කෙනෙක්.

    Baya wenna deyak naha , Meya denne Kakule Mahapata agille niyapoththata, Ahata Beheth Danne naha.
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    මම අහල තියෙනව එහෙම සීන් එකක්..
    ඇස් වලට වෙදකම් කරන්නෙ කකුලේ මහපොට ඇගිල්ලෙ නිලයක් අල්ලල කියන අහල තියෙනවා. හැබැයි වැඩි විස්තර දන්නෙ නැහැ..
    බම්ප්

    අපේ අත්තම්මට ඇහේ සුද ඇවිල්ල ඔය කියන තැනට එක්කගෙන ගියා. කකුලේ මහපට ඇගිල්ලට තමයි බෙහෙත් බැන්දේ. අත්තම්ම නම් කියනවා එකට සනීප උනා කියලා. එත් කොහොම හරි එතනින් බෙහෙත් ගන්න එක නම් නිකන්ම නැවතුනා. තාත්ත නම් කිව්වේ එකෙන් හරිගියේ නැති නිසා කියලා. කොහොම හරි අන්තිමට ඔපරේට් කරල තමයි හොද කරේ. :yes: :yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan mamath ahala thiyenawa. eth e wagema kenek innawa machan kottawa - piliyandala athara. Gamini Lokige (minister) ge gedara langa machan. bus halt eken bahala tikak ethulata pain yana dura.

    umba gamini lokuge ge gedara gawata awith kagen hari ahuwanam kiyawi.

    mama danna dennek ethenta giya machan, prathipala hondailu. anuradhapure wagema thamai behethuth.
     

    saadhu

    Member
    Feb 26, 2010
    3
    0
    0
    උවමනාවය් ලබා ගත හැකි දේයි කියන්නෙ දෙකක්. මං හුගක් හොයා බලල තියෙනව. ලංකාවෙ තියා ඉන්දියාවෙ වත් හොද ආයුර්වේද වෙද්දු හොයගන්න අමාරුයි. මොකක් ද ඇහේ තියෙන අමාරුව?