ඔන්න බලන්න මේ රටට වෙලා තියන දේ. මේකෙ බොහොම වැදගත් threads යනවා, ඒත් කලාතුරකින් තමයි කවුරු හරි කොමෙන්ට් එකක් දාන්නෙ ඒවට. තවත් කලාතුරකින් තමයි Rep දෙන්නෙ.
මොකෙක් හරි Interent එකෙන් බාගෙට ඇඳගත්ත කෙල්ලෙක් දැම්මම comments සාගරයයි, Rep බුරුතු පිටින් දෙනව. ඊට පස්සෙ කෑගහනව රටේ සදාචාරයක් නෑ කියල. කොල්ලො විදිහට මේවා බැලුවට කමක් නෑ. ඒත් මේකට නාස්ති කරන Rep ටික වෙන හොඳ post එකකට දෙන්න. එතකොටවත් Elakiri එකේ මේ වගෙ වැඩකට නැති Posts දාන එක නවතියි. වැල බලන්න ඕනෙමනම් ඔය Internet එකේ ඕන තරම් වෙන Sites තියෙන්නෙ. ඒවට ගිහින් ආසාවන් ඉටුකරගන්න.
