:( ඈ කොහේ ගියාදෝ

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    profilepic376488_46.gif

    පුළුවන් කෙනෙක් Titi ට එළකිරි එකට ආයිත් එන්න කියන්න.
    ඔයා එනකන් අපි මග බලා ගෙන ඉන්නවා
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Mr Truth
    දුක් වෙලාවක තවත් දුක් ගිනි ඇති කරන්න එපා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කව්ද Titi කියන්නෙ? එයාට මොකද උනේ? ඇයි මෙයාගේ නමට පහලින් පාට දෙකක රතු කොටු තියෙන්නෙ?:nerd::nerd::nerd::nerd::nerd:
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පූස්;13989628 said:
    කව්ද Titi කියන්නෙ? එයාට මොකද උනේ? ඇයි මෙයාගේ නමට පහලින් පාට දෙකක රතු කොටු තියෙන්නෙ?:nerd::nerd::nerd::nerd::nerd:

    Titi ගැන අහන්නේ.. මොන ලෝකෙන් ආපු සතෙක්ද මේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Titi ගැන අහන්නේ.. මොන ලෝකෙන් ආපු සතෙක්ද මේ
    නෑ අයියා මම දවස් 5කට විතර කලින් ආපහු එළකිරි ආවෙ 2011න් පස්සෙ. මෙලෝ මගුලක් දන්නෙ නෑ මේකෙ වෙන දැන් දිගටම නෙට් එන්න පුළුවන් වෙයි. ඒක නිසා මොකද වෙන්නෙ කියල බැලුවෙ.:D