අඩුවෙන් කතාකරන එක මගේ කැමැත්ත නම්, මිනිස්සු අඩුවෙන් ආශ්‍රය කරන එක සැනසීමක් නම්?
අන්තයටම ගිය introvert ලක්ෂණ තියෙනවා. සාමාන්‍ය කෙනෙක්ට වඩා ලැජ්ජාශිලී ගතිය, සමාජයට බය ගතියක් තියනවා තමයි.
ඒ දේවල් නිසා සමහර විට මට පාඩු අවාසි වෙන දේවල් වෙනවා වෙන්න පුළුවන්,
ඒත් මම කැමති ජීවිතේ ඒක නම්?