ඈ මට ලියූ පද පෙලක්....

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
ඈ මට ලියූ පද පෙලක්....

පින්න මල් කැකුළු මත
සැලෙන පිණි පොද වෙලා,
කඳු සිරස සිප හමන
සුළං රැල්ලක් වෙලා,
ගිනි ගැනුණු කතරකට
​
උදක සිසිලස වෙලා,
ලෙලෙන මල් යාය සේ
​
නුඹේ දිවි සරසලා....​


​
පතා ආ ජීවිතය​
ඔය දෑතේ රඳවලා,​
සදාකල් සිටින්නට​
ආදරෙන් එක්වෙලා,​
තරු පිපුණු රෑ අහසේ​
සඳක් සේ ලංවෙලා,​
අවසරද රැඳෙන්නට​
උණුහුමේ දැවටිලා.....​

​
******
:love::love::love:
​
 
  • Like
Reactions: kasunacrox