ඈ ලග මා සිත නවතිනවා.......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ ලග මා සිත නවතිනවා.......

    නිලම්බරේ පියා සලා...
    ක්සිතිජ ඉමේ නතරවෙන්න...
    කිසිදා නොහැගුනු හැගුමක්..
    දැනෙයි මගේ හිතට ඔන්න....
    අහම්බෙකින් දුටු රුවකින්..
    ආල හැගුම් පුබුදුවන්න...
    අදත් හෙටත් මගෙ ලෝකේ...
    ඔය රුව සිහිනෙන් පෙනෙන්න...

    ආදරයක් හිතට දැනෙනවා..........
    ඈ ලග මා සිත නවතිනවා.......

    කුසුම් පිපී දග කරනා..
    හිමිදිරි උදයේ එන්නේ...
    පිණි වැතිරුනු මාවත අග..
    යෙහෙලිය හා හිනැහෙන්නේ...
    වරක් බලා නෙතු කොහොමද..
    ඔබගෙන් ඉවතට ගන්නේ...
    කාන්දමක් වගේ වෙලා..
    ඇය පසුපස මා යන්නේ....

    ආදරයක් හිතට දැනෙනවා..........
    ඈ ලග මා සිත නවතිනවා.......


    අහංකාර බැල්මෙන් ඇයි..
    මගෙ හදවත රිදවන්නේ...
    ගනංකාර ඔය හිත ලග..
    ආදරෙ නැතිවද ඉන්නේ...
    ඉලන්දාරි කමට නොවෙයි..
    පසු පස්සේ පිය මැන්නේ
    හිතේ ආදරේ උතුරයි..
    ඔබ තාමත් නෑ දන්නේ...


    ආදරයක් හිතට දැනෙනවා..........
    ඈ ලග මා සිත නවතිනවා.......


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉලන්දාරි කමට නොවෙයි..
    පසු පස්සේ පිය මැන්නේ
    හිතේ ආදරේ උතුරයි..
    ඔබ තාමත් නෑ දන්නේ...

    පසුපස පි‍යමැනලා විතරක් හරි‍යන්නේ නෑ මචන්......හිතේ ති‍යන දේ කි‍යපන්.......:rofl::rofl::rofl:

    පට්ට මචන්.....මාර ලස්සන‍යි.....:cool::cool::cool:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    aww aww :rolleyes:
    lassanaii +5 : )
    :dull::rofl:බොහොම ස්තූතියි :D

    WOW..Harima lassanai...oyage talent 1 superb. digatma liyanna..:yes::yes:
    බොහොම ස්තූතියි :D
    හා :rofl:

    aww aww
    lassanaii
    ඕකේ බොස් :cool:
    11.gif


    mamath liyapuwa list ekakma thiyenawaa :P danna bayayi:rofl:gal gahayi kiyalaa:rofl:
    ගල් නැතුව පොල් ගහලා ලියමුද ? :rolleyes::rofl:

    11.gif
    :D

    ලස්සනයි සහො+17
    හා සහෝ :rofl:

    ah..ehenam daannepa..:P:P:rofl::rofl:
    :rofl:

    wowww..... meka nan gathi .....
    dawasin dawasa thawa thawa lassanata liyanawa .....
    superb talnt bro .... keep it up
    :cool::cool::cool::cool:
    ඕකේ...:rolleyes::D
    බොහොම ස්තූතියි කමෙන්ට් කලාට :yes:

    :cool:;)

    meka mama heta kiyyanwa lassnyi
    හා..
    බොහොම ස්තූතියි :D:cool:

    ඉලන්දාරි කමට නොවෙයි..
    පසු පස්සේ පිය මැන්නේ
    හිතේ ආදරේ උතුරයි..
    ඔබ තාමත් නෑ දන්නේ...

    පසුපස පි‍යමැනලා විතරක් හරි‍යන්නේ නෑ මචන්......හිතේ ති‍යන දේ කි‍යපන්.......:rofl::rofl::rofl:

    පට්ට මචන්.....මාර ලස්සන‍යි.....:cool::cool::cool:

    මෙයා මගුලක් කථා කරනවා.. කිව්වට පස්සෙ වියදං කරන්න වෙන්නෙ @@ උගස් කරලා තමා :rofl:
    එළකිරි... බොහොම ස්තූතියි මචං :cool::love:

    :dull::rofl: මොකො :D

    ලස්සනයි සහෝ...
    බොහොම ස්තූතියි මචං :yes::D:love:

    පට්ට...

    11.gif
    තෑන්කූ :D;)
    ela :D (rep nam deelada koheda aye denna baallu)
    එල එල.. බොහොම ස්තූතියි :D