ඈ ලග මා සිත නවතිනවා.......
නිලම්බරේ පියා සලා...
ක්සිතිජ ඉමේ නතරවෙන්න...
කිසිදා නොහැගුනු හැගුමක්..
දැනෙයි මගේ හිතට ඔන්න....
අහම්බෙකින් දුටු රුවකින්..
ආල හැගුම් පුබුදුවන්න...
අදත් හෙටත් මගෙ ලෝකේ...
ඔය රුව සිහිනෙන් පෙනෙන්න...
ආදරයක් හිතට දැනෙනවා..........
ඈ ලග මා සිත නවතිනවා.......
කුසුම් පිපී දග කරනා..
හිමිදිරි උදයේ එන්නේ...
පිණි වැතිරුනු මාවත අග..
යෙහෙලිය හා හිනැහෙන්නේ...
වරක් බලා නෙතු කොහොමද..
ඔබගෙන් ඉවතට ගන්නේ...
කාන්දමක් වගේ වෙලා..
ඇය පසුපස මා යන්නේ....
ආදරයක් හිතට දැනෙනවා..........
ඈ ලග මා සිත නවතිනවා.......
අහංකාර බැල්මෙන් ඇයි..
මගෙ හදවත රිදවන්නේ...
ගනංකාර ඔය හිත ලග..
ආදරෙ නැතිවද ඉන්නේ...
ඉලන්දාරි කමට නොවෙයි..
පසු පස්සේ පිය මැන්නේ
හිතේ ආදරේ උතුරයි..
ඔබ තාමත් නෑ දන්නේ...
ආදරයක් හිතට දැනෙනවා..........
ඈ ලග මා සිත නවතිනවා.......
නිලම්බරේ පියා සලා...
ක්සිතිජ ඉමේ නතරවෙන්න...
කිසිදා නොහැගුනු හැගුමක්..
දැනෙයි මගේ හිතට ඔන්න....
අහම්බෙකින් දුටු රුවකින්..
ආල හැගුම් පුබුදුවන්න...
අදත් හෙටත් මගෙ ලෝකේ...
ඔය රුව සිහිනෙන් පෙනෙන්න...
ආදරයක් හිතට දැනෙනවා..........
ඈ ලග මා සිත නවතිනවා.......
කුසුම් පිපී දග කරනා..
හිමිදිරි උදයේ එන්නේ...
පිණි වැතිරුනු මාවත අග..
යෙහෙලිය හා හිනැහෙන්නේ...
වරක් බලා නෙතු කොහොමද..
ඔබගෙන් ඉවතට ගන්නේ...
කාන්දමක් වගේ වෙලා..
ඇය පසුපස මා යන්නේ....
ආදරයක් හිතට දැනෙනවා..........
ඈ ලග මා සිත නවතිනවා.......
අහංකාර බැල්මෙන් ඇයි..
මගෙ හදවත රිදවන්නේ...
ගනංකාර ඔය හිත ලග..
ආදරෙ නැතිවද ඉන්නේ...
ඉලන්දාරි කමට නොවෙයි..
පසු පස්සේ පිය මැන්නේ
හිතේ ආදරේ උතුරයි..
ඔබ තාමත් නෑ දන්නේ...
ආදරයක් හිතට දැනෙනවා..........
ඈ ලග මා සිත නවතිනවා.......

danna bayayi
gal gahayi kiyalaa

(rep nam deelada koheda aye denna baallu)
