ලෝකයක් පැරද
මුනින්තලාවෙ වැතිර
සී සී කඩ වුණු ජිවිතය
දෝතින් ම රැගෙන
ඈ
දුන්නා ඉඩහසරක්
ඇගේ පුංචි
ලැම මඩල උඩ
ජිවත් වෙන්න ආයේමත් මුල සිට...
Aravinda
200912
Last edited:

Maru Thanaka thamai inna deela thiyenne..... lool

