ඉංග්ලිස්_වැඩ්ඩෝ

Mar 9, 2010
432
16
0
ඉංග්ලිස්_වැඩ්ඩෝ

ඉංග්ලිස් වැඩ්ඩෝ . . .

මචන්ලා මට මේක ඉංග්‍රීසියට හරවලා දෙන්න.

"මාගේ නොපැමිණීමෙන් ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනානම් එකට මට සමාවෙන්න. මම මේ අවස්ථාවේ හරිම අසරණයි. මට කොළඹ ඉදලා කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් මට කියන්න, මම කැමතී ඔබට උදව් කරන්න"
 
Last edited:

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
i no come u problem im sorry. i helpless this time. colombo from i do what tell u to me. i like do you help.
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    හපොයියා;15952525 said:
    ඉංග්ලිස් වැඩ්ඩෝ . . .

    මචන්ලා මට මේක ඉංග්‍රීසියට හරවලා දෙන්න.

    "මාගේ නොපැමිණීමෙන් ඔබට මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනානම් එකට මට සමාවෙන්න. මම මේ අවස්ථාවේ හරිම අසරණයි. මට කොළඹ ඉදලා කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් මට කියන්න, මම කැමතී ඔබට උදව් කරන්න"

    Please accept my sincere apologies for any inconvenience caused due to my absence. I am not in a position to help you at the moment.

    But If there is anything which could be done here from Colombo , I am more than happy to be of assistance.