ඉංග්‍රිසි ඉගෙන ගනිමු.

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    machan rep added..

    6th preposition eke podi waraddak thiyanwa neda?
    check and correct it bro..
    nice work
     

    kalukubiya

    Member
    Nov 27, 2012
    126
    21
    0
    Simple rule of forming a sentence
    ( සෙන්ටේන්ස් ගොඩනගා ගන්නා සරල නිතිය)
    Subject + verb
    *A person who performs the action of verb is called “subject”
    * Verb is a particular action which is doing by someone else.
    * Look at the following example
    (1) I eat
    According to the above example the subject is “I” and the verb is “eat”.


    An introduction of tenses
    Tense
    This is initial requirement of any language when we exchanging or ideas (communicate) with each other.

    ප්‍රධාන වශයෙන් කාල වර්ග 03 හදුනාගන්න පුලුවන්. ඒවා නම්
    01. present tense
    02. Past tense
    03. Future tense

    දැන් අපි බලමු Present tense කියන්නේ මොකක්ද කියලා.
    වර්තමානයේ යම් කෙනෙකු කරනු ලබන ක්‍රියාවක්ගැන සදහන් කිරිමට මේම කාලය භාවිතා කෙරේ.මේය කොටස් 03 කට බෙදා දක්වන්න පුලුවන්.
    *simple present tense
    *present continuous tense
    * Present perfect tense

    දැන් මා ඔබට කියාදෙන්න හදන්නේ simple present tense හෙවත් සරල වර්තමාන කාලයයි.
    සරල වර්තමාන කාලය කියන්නේ වර්තමානයේ සිදුවන යමක් ගැනප්‍රකාශ කිරිමට ඇති සරලම ක්‍රමය මේයයි. මේහිදි ඉහත අපි කතාකල සරල නිතිය subject+ verb යොදා ගත හැක.
    Look at the following examples :cool::cool:
    *I
    *we
    *you eat
    *you
    *They

    *He
    *She
    *It eats
    *Maxi

    We can create a long sentence by slightly extending the above rule.
    Subject +verb +Rest