ඉංග්‍රිසි (English ) කතාකරමු (ඉගෙන ගන්න උවමනා උන් වරෙල්ලා )

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    10,200
    6,397
    113
    Gotham City
    මචන් cause , phases ,sentence patterns වලින්ද english කතා කරන්ඩ ලියන්ඩ හඩන්නේ ?
    කියන්න හදන දෙ පැහැදිලි මදි .
    මට තෙරුණ විදියට මම උත්තරෙ දෙන්නම්.
    මෙහෙමයි.
    ඉංග්‍රිසි කතාකරන්න මුලින්ම හදන කෙනෙක් නම් ග්‍රැමර් ලොකුවට ඔළුවට ගන්න එපා.
    එකෙන් කියන්නෙ නැහැ ග්‍රැමර් වැඩක් නැහැ කියලා.
    උඹ නිකන් හිතපන් අපි සිංහල කතාකරද්දි පොඩි කාලෙ ඇහෙන වචනෙ අපි කතා කරන්න උත්සාහ කරන්නෙ ග්‍රැමර් ගැන දැනගෙනද ? නැහැ ඇහෙන වචනෙ උච්ඡාරනය කරලා අපි පුරුදු වෙනවා.
    ඉස්කොලෙදි තමා අපි ග්‍රැමර් ඉගෙන ගන්නෙ.
    ඉතිං අපි ග්‍රැමර් සලකන්නෙ ලියුමක් ලියද්දි ,නොටිස් එකක් ලියද්දි රචනාවක් ලියද්දි වගෙ දෙවල් වලදි විතරයි .
    කතාකරද්දි අපි ග්‍රැමර් ඔළුවට ගන්නෙ නැහැ නෙ ?

    අන්න ඒ වගෙ තමා ඉංග්‍රිසිත් .
    ග්‍රැමර් ගැන හිත හිතා කතාකරන්න හිටියොත් කවදාවත් වෙන්නෙ නැහැ.
    කතා කරන්න බය නැති උනායින් පස්සෙ අන්න ග්‍රැමර් ගැන අවධානය යොමු කරන්න .
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    1,886
    2,894
    113
    මචන් සරලව උබ ඔය අන්තිමට කියල තියෙන දේශීයත්වයෙ කියන එකේ හරිම definition එක වෙනස්.

    අවුල තියෙන්නේ දේශීයත්වයෙ භාෂාවෙන් විතරක් represent වෙනවා කියල හිතන එක.

    දේශීයත්වයෙ තියෙන්න ඕනේ අපේ background එකේ , ethics/ qualities adopt කර ගන්න විදිය අනුව .

    සරලව තැනට ගැලපෙන විදියට ඉන්න එක (ගමේ ගියාම ලොකු පුතා මිසක් Software Architect නෙමෙයිනේ, UK ගියාම අපේ Qualities(sharing/ caring), ethics - loyalty & trustworthiness, technical abilities පෙන්නල වැඩේ ගොඩ දාන එකනේ).

    මම follow කරන්නේ කවුරු හරි famous & talented කෙනෙක් කියල තියෙන දෙයක්

    "අපි ඉංග්‍රීසි ඉගන ගත යුත්තේ ඉංග්‍රීසි සරණ යාමට නොව අපේ කම හැකියාව ලොවට පෙන්වා දීමටය !"


    :yes: :yes: :yes:
    පට්ට කතාව බන්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    12,411
    1,646
    113
    Unknown
    // මන් කරෙ ඇමරිකන් ,බ්‍රිටිශ් Talk Shows (The apprentice,Ted Talks) ,Standup Comedies (ex George Carling) ,Vlogs (ex :pewdiepie )Documentaries ,ඒ වගෙම News (CNN,BBC,Al Jazeera English -News ෆෙක් ද නැද්ද කියන එක බලන්න එපා. ඉංග්‍රිසි ඉගෙනීමයි වැදගත්) . එහෙම ඇති වෙනකන් බැලුවා. //

    Top Gear ත් හොඳයි
    English public speaking thama hadaganna ona bn
    Owwa balana eken eka hadenne ne :(
     
    • Sad
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    10,200
    6,397
    113
    Gotham City
    English public speaking thama hadaganna ona bn
    Owwa balana eken eka hadenne ne :(
    පබ්ලික් ස්පීකින් කියන්නෙ අර ස්ටෙජ් එකකට නැඟලා කට්ටිය ඉස්සරහා කතා කරන එකටනෙ ?
    උඹ කිව්වා හරි ඔව්වා බලලා එවා හදා ගන්න බැහැ .
    එත් එව්වා බලන්නෙ ඇයි ?
    ඉංග්‍රිසි වගෙම ඔනිම භාෂාවක් ඉගෙන ගද්දි අපි අහන්න පුරුදු වෙන්න ඔනි මුලින්ම .
    භාෂාවට හුරුවක් ඇති කරගන්න ඔනි ඉස්සෙල්ලාම .
    ඒකට අහන්න ඔනි .
    අහන්නෙ නැතුව කිසිම භාෂාවක් හදාගන්න බැහැ .

    භාෂාව ඉගෙන ගන්න එක මුලින් කරන්න ඔනි .ඊට පස්සෙ තමා භාෂාව පාවිච්චි කරලා වෙනත් දෙවල් කරන එක ඉගෙන ගන්නෙ.

    අපි සිංහල කතා කරාට සිංහලෙන් නිව්ස් කියන්න හැමොටම බැහැ .
    ඒකට වෙනම පුහුණුවක් ඔනි .
    සිංහලෙන් පත්තරෙට ලියන්න හැමොටම බැහැ .ඒකට වෙනම පුහුණුවක් ඔනි .
    සිංහලෙන් කට්ටියක් ඉස්සරහ කතාවක් කරන්න හැමොටම බැහැ .
    ඒකට වෙනම පුහුණුවක් ඔනි .

    අන්න ඒ වගෙ තමා ඉංග්‍රිසිත්.
    පබ්ලික් ස්පීකින් කරන හැමොම වගෙ ඒ වෙලාවෙ හිතලා කියන වචන නෙමෙ කියන්නෙ.
    හදාගත්ත කතාවක් පුහුණුවක් කරලා තමා ඉදිරිපත් කරන්නෙ .
    ඉංග්‍රිසි හරියට බැරි කෙනෙක්ට උනත් කටපාඩම පුළුවන් නම් සබකොලෙ නැත්තම් ඉංග්‍රිසියෙන් පබ්ලික් ස්පීකින් කරත හැකි .

    භාෂාව ඉගෙන ගන්න එක අංක එක
    පස්සෙ පබ්ලික් ස්පීකින් පුරුදු වෙන්න .