ඉංග්‍රීසියෙන් කතා කරන්න නම්...

rraths

Active member
  • Apr 11, 2024
    101
    81
    28
    But you can train yourself to think in English by reading English, using English often. The web is a great place to do so
     
    • Like
    Reactions: nalin0001

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මොනවද අහන චැනල්. වෑර්ස්ලස් එකක් නම් නෑ. Online අහන්න පුලුවන් විදියක් නැද්ද?
    Kiss, Sun ඔය දෙක තමා මාරුවෙන් මාරුවට අහන්නෙ. රේඩියෝ ගාඩ්න් ඇප් එකෙන් නැත්තන් සයිට් එකෙන් අහතැහැකි.

    අපේ ඔෆිස් ටීම් එකේ ඉන්නව එකෙක් ඌට නම් කඩ්ඩ නතින්. සුපිරිම ඇක්සෙන්ට් එකක් තියෙන්නෙ. මාර ලස්සනයි ඌ කඩ්ඩෙන් කතා කරද්දි.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    රනිල් හිතන්නේ ඉංග්‍රීසියෙන්ලු නේද?
    හිතන්න බ්ශාවක් නැහැ. ඒ අපි කෙනෙක් ගෙ දෙබසක් ඇහිච්ච දෙයක් ගැන හිතනකොට. ඉන්ග්‍රිසි කතා කරනකොට සින්හලෙන් හිතලා කතා කරන්න බැහැ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    English movies බලපන්.. කාලයත් එක්ක වැඩේ ගොඩ යනවා... මුලදි english subtitles දාගෙන බලපන්..
     
    • Like
    Reactions: ACHIK