ඉංග්‍රීසියෙන් පාර කියමු

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඉංග්‍රීසියෙන් පාර කියමු

    heන කාලෙකින් මේක update කරන්නත් බැරි උනානේ .අද කියන්නම් කවුරුහරි පාර ඇහුවම කියන හැටි.මොකෙක්හරි සුද්දෙක් ඇවිත් පාර හරි මොකක් හරි ඇහුවම අපේ උන් උද බිම බලනවා.අනෙකයි ඉතින්
    හරි



    How do I get to Colombo Street?
    මම කොහොමද කොළබ විදියට යන්නේ?

    Where is the closest gas station?
    ලගම petrol ෂෙඩ් එක කොහෙද?(gas station)

    Can you tell me where the train station is?

    කියන්න පුලුවන්ද ලගම දුම්රිය නැවතුම්පොළ කොහෙද කියල

    I’m looking for Lewis Lane.
    මම හොයන්නේ ලෙවිස් පටුමග

    Are you from around here?
    ඔයා මේ ලගපාත කෙනෙක්ද


    ඔන්න ඔහොම තම ගොඩක් වෙලාවට කෙනෙක් පාරක් අහන්නේ.ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්.ඕවගේ ඔය අහල තියන පෙට්රෝල් ෂෙඩ් අනන් මනං වෙනස් වෙයි


    The easiest way is to…
    ලේසිම පාර

    The quickest way is to…
    ඉක්මන්ම මාර්ගය

    The best way is to…

    හොදම පාර


    go + direction (right, left, down, up, through)
    යන්න ඕනේ පැත්ත

    take + road name
    යන්න ඕනේ පාරේ නම

    turn + right/left

    හැරෙන්න ඕනේ පැත්ත

    stay on + road name for + distance or time
    එම මාර්ගයේ යන්න ඕනේ දුර,කාලය


    Examples:


    The easiest way is to go right on Commercial Lane.
    වඩාත්ම පහසුම ක්‍රමය commercial පටුමග හරහා යෑමයි


    The quickest way is to take Road Number 1.
    ඉක්මන් මාර්ගය වන්නේ අංක 1 මාර්ගයයි

    The best way is to turn right on Main Street.

    හොඳම මාර්ගය වන්නේ ප්‍රධාන විදියේ දකුණු අතට හැරීමයි.

    Stay on Route 1 for about ten minutes.
    විනාඩි දහයක් පමණ මාර්ගයේ රැඳී සිටින්න.



    අහන තැන තියෙන්න ලගනම්


    It’s just around the corner (not far).
    එක මේ ලගම තියෙන්නේ

    It’s not far
    .
    ලගම තියෙන්නේ

    It’s a bit of a way. (it takes a while)
    එතැනට යාමට යම් කාලයක් ගත වේ

    It’s about a five minute walk.
    විනාඩි පහක් ඇවිදන් යන දුර

    It’s about a twenty minute bus ride.
    විනාඩි 20ක බස් ගමනක්




    ලග තියෙන දේවල් කියන්න/හදුනාගන්න පහසු ස්ථාන



    Tell the person what to watch for.
    එතන ඉන්න එක්කෙනෙක්ගෙන් අහන්න .....

    You will see a large clock on the right.
    දකුණු පැත්තේ විශාල ඔරලෝසුවක් ඔයාට පෙනෙයි

    You will pass a gas station.
    ඔයා ෂෙඩ් එකක් පහු කරයි

    It’s across from the blue church.
    නිල් පල්ලියෙන් එහාපැත්තේ එක තියෙන්නේ


    තියෙන පැත්ත එහෙම

    It’s on + street name
    එක තියෙන්නේ මොන විදියෙද කියන එක ex- Its on Colombo street,Its on SWRD road,Its on Eastern Highway

    It’s across from
    එහාපැත්තෙ

    It’s near

    ලග ex- Its near ODel,Its near softologic HQ, It's near Borella cemetery


    අනෙක් දේවල්


    You could ask the bus driver.
    ඔයාට පුළුවන් බස් driverගෙන් අහන්න

    Ask the front desk clerk.
    ඉදිරිපස කවුළු ලිපිකරුවකුගෙන් විමසන්න.

    Follow me. I’ll show you the way.

    මාත් එක්ක එන්න මන් පාර පෙන්නනම්

    Do you want me to draw you a map?
    ඔයාට මම map එකක් ඇදල දෙන්නද?




    ඕව පාවිච්චි කරලා උබලට ගොඩක් පාරවල් කියාගන්න පුළුවන්.අඩුමගානේ අරුට ලාවට තේරෙන්න වත්.


    Translation - Here





    ස්තුති



    රේප් වෙනුවට bump දාන්න.නොදන්නා එකෙක් ඉගෙනගන්යි.



    ඉංග්‍රීසි thread එක CLICK HERE





    :growl:DEFENDER/BMW/Mini Cooper කොටස් - Click Here
    :cool:Pocket Drone කතන්දරේ- Click Here
    :)Trial දෙන දවසේ ආතල්- Click Here
    :Ddrone ගැන 1 - Click Here
    :cool:drone ගැන 2 - Click Here
    :shocked:drone ගැන 3 Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here
    :nerd:වාහනයක් ගන්නද යන්නේ? Click Here
    :frown: sony phone ගැන - Click Here
    :dull:ඩෙංගු තියන උන්ට - Click Here
    :rolleyes:AMERICA'S GOT TALENT - Click Here

     
    Last edited:

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    11.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ගමන්ම කියපන්කො බස් එකෙන් මෙතන බහින්න කියල කියන්නේ කොහොමද කියලා :) උදාහරනෙකට පන්සල ගාවින් බස් එකෙන් බහින්න කියල කියන්නේ කොහොමද ?

    හොඳ ත්‍රෙඩ් එකක් :love: +14
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඔය ගමන්ම කියපන්කො බස් එකෙන් මෙතන බහින්න කියල කියන්නේ කොහොමද කියලා :) උදාහරනෙකට පන්සල ගාවින් බස් එකෙන් බහින්න කියල කියන්නේ කොහොමද ?

    හොඳ ත්‍රෙඩ් එකක් :love: +14

    get down/get off from the bus when you arrive at temple
    /when you see a temple/at the temple
     
    • Like
    Reactions: SoapLK

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔහොම නෙවෙයි බන් සුද්දෙක් සිරිසේනගෙන් අැහුවලු බාර් එක කොහෙද කියලා. එ්ක තියෙන්නෙ තව හංදි 04 ක් එහායින්.

    සිරා කිව්වලු, දිස් ජන්සන් නෝ ජන්සන්
    නෙක්ස්ට් ජන්සන් නෝ ජන්සන්
    නෙක්ස්ට් ජන්සන් නෝ ජන්සන්
    නෙක්ස්ට් ජන්සන් ඉස් ජන්සන්