ඉංග්රීසියෙන් පාර කියමු
heන කාලෙකින් මේක update කරන්නත් බැරි උනානේ .අද කියන්නම් කවුරුහරි පාර ඇහුවම කියන හැටි.මොකෙක්හරි සුද්දෙක් ඇවිත් පාර හරි මොකක් හරි ඇහුවම අපේ උන් උද බිම බලනවා.අනෙකයි ඉතින්
හරි
How do I get to Colombo Street?
මම කොහොමද කොළබ විදියට යන්නේ?
Where is the closest gas station?
ලගම petrol ෂෙඩ් එක කොහෙද?(gas station)
Can you tell me where the train station is?
කියන්න පුලුවන්ද ලගම දුම්රිය නැවතුම්පොළ කොහෙද කියල
I’m looking for Lewis Lane.
මම හොයන්නේ ලෙවිස් පටුමග
Are you from around here?
ඔයා මේ ලගපාත කෙනෙක්ද
ඔන්න ඔහොම තම ගොඩක් වෙලාවට කෙනෙක් පාරක් අහන්නේ.ඒ කියන්නේ ප්රධාන වශයෙන්.ඕවගේ ඔය අහල තියන පෙට්රෝල් ෂෙඩ් අනන් මනං වෙනස් වෙයි
The easiest way is to…
ලේසිම පාර
The quickest way is to…
ඉක්මන්ම මාර්ගය
The best way is to…
හොදම පාර
go + direction (right, left, down, up, through)
යන්න ඕනේ පැත්ත
take + road name
යන්න ඕනේ පාරේ නම
turn + right/left
හැරෙන්න ඕනේ පැත්ත
stay on + road name for + distance or time
එම මාර්ගයේ යන්න ඕනේ දුර,කාලය
Examples:
The easiest way is to go right on Commercial Lane.
වඩාත්ම පහසුම ක්රමය commercial පටුමග හරහා යෑමයි
The quickest way is to take Road Number 1.
ඉක්මන් මාර්ගය වන්නේ අංක 1 මාර්ගයයි
The best way is to turn right on Main Street.
හොඳම මාර්ගය වන්නේ ප්රධාන විදියේ දකුණු අතට හැරීමයි.
Stay on Route 1 for about ten minutes.
විනාඩි දහයක් පමණ මාර්ගයේ රැඳී සිටින්න.
අහන තැන තියෙන්න ලගනම්
It’s just around the corner (not far).
එක මේ ලගම තියෙන්නේ
It’s not far.
ලගම තියෙන්නේ
It’s a bit of a way. (it takes a while)
එතැනට යාමට යම් කාලයක් ගත වේ
It’s about a five minute walk.
විනාඩි පහක් ඇවිදන් යන දුර
It’s about a twenty minute bus ride.
විනාඩි 20ක බස් ගමනක්
ලග තියෙන දේවල් කියන්න/හදුනාගන්න පහසු ස්ථාන
Tell the person what to watch for.
එතන ඉන්න එක්කෙනෙක්ගෙන් අහන්න .....
You will see a large clock on the right.
දකුණු පැත්තේ විශාල ඔරලෝසුවක් ඔයාට පෙනෙයි
You will pass a gas station.
ඔයා ෂෙඩ් එකක් පහු කරයි
It’s across from the blue church.
නිල් පල්ලියෙන් එහාපැත්තේ එක තියෙන්නේ
තියෙන පැත්ත එහෙම
It’s on + street name
එක තියෙන්නේ මොන විදියෙද කියන එක ex- Its on Colombo street,Its on SWRD road,Its on Eastern Highway
It’s across from
එහාපැත්තෙ
It’s near
ලග ex- Its near ODel,Its near softologic HQ, It's near Borella cemetery
අනෙක් දේවල්
You could ask the bus driver.
ඔයාට පුළුවන් බස් driverගෙන් අහන්න
Ask the front desk clerk.
ඉදිරිපස කවුළු ලිපිකරුවකුගෙන් විමසන්න.
Follow me. I’ll show you the way.
මාත් එක්ක එන්න මන් පාර පෙන්නනම්
Do you want me to draw you a map?
ඔයාට මම map එකක් ඇදල දෙන්නද?
ඕව පාවිච්චි කරලා උබලට ගොඩක් පාරවල් කියාගන්න පුළුවන්.අඩුමගානේ අරුට ලාවට තේරෙන්න වත්.
Translation - Here
ස්තුති
රේප් වෙනුවට bump දාන්න.නොදන්නා එකෙක් ඉගෙනගන්යි.
ඉංග්රීසි thread එක CLICK HERE
DEFENDER/BMW/Mini Cooper කොටස් - Click Here
Pocket Drone කතන්දරේ- Click Here
Trial දෙන දවසේ ආතල්- Click Here
drone ගැන 1 - Click Here
drone ගැන 2 - Click Here
drone ගැන 3 Click Here
පීනසට බෙහෙත් Click Here
Auto Gear ගැන - Click Here
HDD එකේ ඉඩ මදිද? - Click Here
වාහන ගැන -Click here
වාහනයක් ගන්නද යන්නේ? Click Here
sony phone ගැන - Click Here
ඩෙංගු තියන උන්ට - Click Here
AMERICA'S GOT TALENT - Click Here

Last edited: