ඉංග්රීසියෙන්
මගේ යාලුවෙක් ලගදි කිව්ව කොහොමද බන් english pdf,website, පොත් කියවන්නෙ, ඩික්ශනරි එක බල බලලම කියවන එක එපා වෙනවා. ඉතින් මන් pdf කියවද්දි google chrome එකෙන් ගන්න වැඩ ටික කියල දුන්න. උට ගොඩක් වැදගත් උනා කිව්ව හින්ද උබලටත් දෙන්න හිතුව, මොකද මම වගෙම හෙට ඉස්කෝලෙ යන තව පොඩි උන් ඉන්නවනේ උන්ට වැදගත් උනොත්.
ආ තව මිට කලින් මෙහෙම නුලක් දල තියනවද දන්නෑ,
මෙකයි මෙක ගොඩක් ලෙසි දන්නැති ඉංග්රීසියෙන් වචනයක් තිබ්බොත් එක උඩ mouse cursor එක තිබ්බත් එකෙ සින්හල තේරුමයි අනම් මනන් ගොඩක් එනවා. තව එක සුද්දියෙක්ට කියල කියවගන්නත් පුලුවන්.
මෙන්න apps ටික google chrome අයියගෙ web store එකට ගියම සල්ලි නැතුව නිකන් ගන්න පුලුවන්, ඒවගේම ඔකේ settings ටිකත් පොඩ්ඩක් එහෙමෙහෙ කරගන්න ඔනේ, එවනන් ඉතින් උබල දන්නවනෙ. එවගෙම kami pdf reader එක අපි පාවිච්චි කරන්නෙ උබල pdf ඔපන් කලොත් ඔපන් වෙන්නෙ google chrome එකටම default pdf viewer එකෙන්නෙ. එකෙන් ඔය apps එකක්ත් පාවිච්චි කරන්න බෑ. බෑ කිව්වෙ ලගට ගියම සින්හලෙන් පෙන්නන්නෑ.
eJOY English - Word Master
Google Translate
LKTips - Sinhala Meaning Tooltip Dictionary
SpeakIt!
Kami Extension - PDF and Document
මගේ යාලුවෙක් ලගදි කිව්ව කොහොමද බන් english pdf,website, පොත් කියවන්නෙ, ඩික්ශනරි එක බල බලලම කියවන එක එපා වෙනවා. ඉතින් මන් pdf කියවද්දි google chrome එකෙන් ගන්න වැඩ ටික කියල දුන්න. උට ගොඩක් වැදගත් උනා කිව්ව හින්ද උබලටත් දෙන්න හිතුව, මොකද මම වගෙම හෙට ඉස්කෝලෙ යන තව පොඩි උන් ඉන්නවනේ උන්ට වැදගත් උනොත්.

ආ තව මිට කලින් මෙහෙම නුලක් දල තියනවද දන්නෑ,මෙකයි මෙක ගොඩක් ලෙසි දන්නැති ඉංග්රීසියෙන් වචනයක් තිබ්බොත් එක උඩ mouse cursor එක තිබ්බත් එකෙ සින්හල තේරුමයි අනම් මනන් ගොඩක් එනවා. තව එක සුද්දියෙක්ට කියල කියවගන්නත් පුලුවන්.