ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනෙ නම්

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඉංග්‍රීසියෙන් තනියම හිතුවොත් හරියයිද? ඒ කියන්නෙ අපි සිංහලෙන් හිතන එක ඉංග්‍රීසියෙන් හිතන්න ගන්නවා. මේ විදිහට ඉගෙනගත්ත කවුරුහරි ඉන්නවද?
     
    • Like
    Reactions: THE-X

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මම ඕක දැනටත් කරනවා. ඒත් කතා කරද්දී එන බය එහෙම්මමයිනේ. මැසේජ් කරද්දී අවුලක් නෑ.