යාලුවනේ,
මීට බොහෝ කාලයකට කලින් (අවුරුදු 10ක් විතර) මට මතක විදිහට කුරුණෑගල ඉංග්‍රීසි ගුරුවරයෙක් හිටියා බොහොම දුප්පත් ඉස්කෝලෙක. ඒ මහත්මයා ළමයින්ට ඉංග්‍රීසි උගන්වලා තිබුනා ඉතාම හොඳින්. පාරේ තොටේ, බස් වල පවා ළමයි කිසිම සබකොලෙකින් තොරව ඉංග්‍රීසියෙන් කතා කරමින් යනවා කියලා ඒ අවට මිනිස්සු පවා පුදුම වෙලා තිබුනා. මේ සම්බන්ධව රුපවාහිනි මාධ්‍යයක පවා තොරතුරු පල වෙලා තිබුනා.
මේ ගැන දන්න කවුරුහරි විස්තර ටිකක් හොයලා දෙනවද. අර video එක උනත් හොයා ගන්න පුළුවන් නම් ලොකු දෙයක්.