ඉංග්‍රීසි ඉගෙන ගනිමු..

ඉංග්‍රීසි ඉගෙන ගනිමු..

[FONT=&quot]අපි ඔක්කොමල දන්නවනේ දැන් කඩ්ඩ ටිකක් වත් දන්නේ නැතුව අඩුම ගානේ කොම්පියුටරේ වත් ඔබල වැඩක් කරගන්න ටිකක් අමාරු බව...[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඒ කියන්නේ ඉංග්‍රීසි කියන භාෂාව, භාෂාවක් ම පමණක් උනත් අද කාලයේ [/FONT][FONT=&quot][FONT=&quot]ඒ තරමටම [/FONT]වැදගත් දෙයක් වෙලා..[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ගොඩක් ඉංග්‍රීසි පන්ති ස්පෝකන්[/FONT], [FONT=&quot]ග්‍රෑමර් කිය කියා තිබ්බට ඒවාට ගියාට විතරක් කඩ්ඩ ගොඩ දාගන්නම ප්‍රායෝගික ව අමාරුයි.. ඒකට තමන්ගේ උනන්දුවයි කැපවීමයි දෙකම තියෙන්න ඕනේ..[/FONT]

[FONT=&quot]හොඳ ඉංග්ලිෂ් පොත් කියෙව්වම දැනුම දියුණු කරගන්න පුළුවන්..ඒත් ස්පෝකන් පැත්තත් හරියටම ඉගෙන ගන්න නම් භාවිතය හරිම වැදගත්..[/FONT]

[FONT=&quot]ඒත් අපේ සංස්කෘතියේ හැඩතල එක්ක ගත්තම සාමාන්‍ය ජිවිතයේ ගෙවල් වල ඉංග්ලිෂ් කතා කරන අය අතලොස්සයිනේ ඉන්නේ..[/FONT]

[FONT=&quot]ඒ අනුව ගත්තම අනික් බහුතරයකට ඒ අවස්ථාව ලැබිල නැති නිසා ඒ අයට විකල්ප ක්‍රම වලට යන්න වෙනවා..[/FONT]
[FONT=&quot]ඒ අතරින් බහුතරයකගේ විකල්පය වෙලා තියෙන්නේ ශබ්ද කෝෂය ඒ කියන්නේ [/FONT]dictionary [FONT=&quot]එක නේ..[/FONT]

[FONT=&quot]ලංකාවේ බහුලවම පාවිච්චි කරන්නේ සිංහල- ඉංග්‍රීසි ශබ්ද කෝෂ නේ.. හැබැයි මේකේ අවාසියක් තියෙනවා..මොකද අපි ඒ වගේ එකක් පාවිච්චි කලාම අපි ට ඒ වචනේ ප්‍රනවුන්ස් කරන හැටි ඉගෙන ගන්න අමාරුයි.. ඒ එක්කම සපි නොදන්නා ඉංග්‍රීසි වචනෙකට සමාන තවත් සිංහල වචනයක්ම තමා එතකොට ඉගෙන ගන්නේ..[/FONT]

[FONT=&quot]ඒ උනාට සුළුතරයක් ඒ කිව්වේ ටිකක් සල්ලිය බාගේ තියෙන උදවිය ඔක්ස්ෆර්ඩ් [/FONT], [FONT=&quot]කොලින්ස් වගේ[/FONT] English[FONT=&quot]- [/FONT]English [FONT=&quot]ශබ්ද කෝෂ මිලට අරන් තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්නවා.. ඒ වගේ සම්මත ශබ්ද කෝෂ එක්ක ලැබෙනවා [/FONT]CD [FONT=&quot]එකක්.. ඒකෙන් පුළුවන් වචනයක් හරියට ප්‍රනවුන්ස් කරන්නේ කොහොමද කියල අහන්න.. ඒ වගේම ඉගෙන ගන්න.. ඒක ලොකු වාසියක් වෙනවා ඉගෙන ගන්න කෙනෙක්ට ..[/FONT]

[FONT=&quot]ඒත් ඉතින් ඒවා මිලට ගන්න මුදලක් වියදම් කරන්න වෙනවා.. [/FONT]

[FONT=&quot]ඒ උනත් මිලක් නොගෙවා නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් ඩික්ෂනරි එහෙමත් අන්තර්ජාලයේ තියෙනවා.. ඒත් ඒවායේ බහුතරයක වචන ගණන ඉතා අඩුයි..[/FONT]

[FONT=&quot]ඒ උනත් මම මේ කියන්න යන යන සොෆ්ට්වෙයා එක පොඩි උනත් එකේ වචන ගණන සැලකිය යුතු තරම් වැඩියි.. ඒ වගේම [/FONT]pronounce [FONT=&quot]කරල අහන්නත් පුළුවන්..
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]අනික වින්ඩෝස් එක්ස්පී ඉඳන් අළුතින්ම ආපු වින්ඩෝස් 10 දක්වා වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා සපෝට් කරනවා හොඳින්ම..[/FONT]


[FONT=&quot]අනික වැදගත්ම කාරණය තමා භාවිතය ඉතාම පහසුයි.. අපි කියන්නේ [/FONT]user friendly [FONT=&quot]කියල.. ඒ ගතිය ඉහලින්ම තියෙනවා..[/FONT]
[FONT=&quot]මේ තියෙන්නේ ඔය කියන සොෆ්ට්වෙයා එක..[/FONT]


attachment.php



[FONT=&quot]නම [/FONT]word web[FONT=&quot].. [/FONT][FONT=&quot]සමහර අය දන්නවත් ඇති.. නොදන්නා අයත් ඇති.. දෙගොල්ලන්ටම පෙන්න මෙන්න ස්ක්‍රීන් ෂොට් එකකුත්..මේක නිකම්ම ඩික්ෂනරි එකක් නෙවෙයි [/FONT]thesaurus [FONT=&quot]එකක්..ඒ කියන්නේ සමාන වචන , ඒ වගේම විරුද්ධ වචනත් මේකෙන් හොයාගන්න පුළුවන්..[/FONT]
[FONT=&quot]
[/FONT]


[FONT=&quot]මේ වෙබ් සයිට් ඒකෙන් මේකේ ෆ්‍රී වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..ප්‍රෝ වර්ෂන් එකට නම් සල්ලි ගෙවන්න ඕනේ..[/FONT]


http://wordweb.info/free/
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මේ සයිට් ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..[/FONT][FONT=&quot]සොෆ්ට්වෙයා එකේ ෆීචර්ස් එක්ක බැලුවම පොඩි සොෆ්ට්වෙයා එකක්.. 21.5 mb වෙන්නේ..!![/FONT]
[FONT=&quot]මේ සොෆ්ට්වෙයා එකේ preferences වලින් තව ඔප්ෂන් වෙනස් කරගන්න පුළුවන්..
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]ඒත් ෆ්‍රී වර්ෂන් එක දිගටම යුස් කරන්නත් පුළුවන්.. ඒක යුස් කරද්දී ටික කාලෙකින් ඇහුවොත් “[/FONT]how many times do you fly per year?[FONT=&quot]” [/FONT][FONT=&quot]කියල .. කියන්න තියෙන්නේ “ [/FONT]I don[FONT=&quot]’[/FONT]t fly[FONT=&quot]” [/FONT][FONT=&quot]කියල.. එච්චරයි.. වෙන උත්තර සිලෙක්ට් කලොත් නම් ට්‍රයල් එක එක්ස්පයර් වෙනවා..ඒකත් මතක තියාගන්න..[/FONT]


[FONT=&quot]මම අවුරුදු ගණනාවක ඉඳන් මේක පාවිච්චි කරන්නේ ..ඔයාලත් පාවිච්චි කරලම බලන්න..:rolleyes:[/FONT]

[FONT=&quot]
[/FONT]
 

Attachments

  • Image00001.JPG
    Image00001.JPG
    96.8 KB · Views: 139
Last edited: