ඉංග්‍රීසි කතා කරන හැටි Tutorials

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඉංග්‍රීසි කතා කරන හැටි Tutorials

    මේකේ ගොඩක් අය දාල තිබුන ඉංග්‍රීසි කතාකරන්න ඉගෙන ගන්නේ කොහොමද කියල අහල.

    මන් මේක අද දැක්කේ ගොඩක් හොද විදෙඕ සෙට් එකක් ලංකාවේ කොල්ලෙක් කරන්නේ

    මේ පලවෙනි වීඩියෝ එක.අනිත් ඒවා ඔය ලිස්ට් එකේ තියනවා..

    තව channel එකෙත් ටිකක් තියනවා..ඔයටික වැදගත් එකයි ඔය ලිස්ට් එක දැම්මේ

    playlist ලින්ක් එක
    https://www.youtube.com/watch?v=KR-E6z1hwhE&list=PL_so-PqhesPPeJkMw4rY1PaUELtHc77uK[/CENTER]

    අනිත් උන්ට බලාගන්න BUMP එකක් දාන්න
    :yes::yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS mcn..
    11.gif