Verb එකක Past / Participle Verb බලාගන්න Software එක

PASAN147

Well-known member
  • Oct 19, 2006
    661
    716
    93
    Heiyanthuduwa - Kelaniya
    Verb එකක Past / Participle Verb බලාගන්න Software එක

    මේ Software / App එකෙන් ඉංග්‍රීසි භාෂාවේ Verb එකක Past Tense Verb එක හා Past Participle Verb එක මෙන්ම Verb එකකට "s/es/ies" හා "ing" එක් කල අවස්ථාවන්ද ඉක්මනින් බලා ගන්න පුලුවන්. වින්ඩොස් පරිගනක සදහා ඇති Software එක install කරන්න ඕනෙ නෑ. ඩබල් click කලාම run වෙනවා.


    Windows PC Version: Download

    Android Phone Version: Get

    new-verb-Copy.jpg


    තවත් මෙවැනිම ඒවා ලබා ගන්න පිවිසෙන්න
    www.pasansoft.com
     
    Last edited:
    • Like
    Reactions: Rasika