ඉංග්‍රීසි දන්න අය කියනවද plz....
මේක convert කරල දෙනවද ඉංග්‍රීසියට google translate දැම්මට නියම අදහස ගන්න බෑ....ලොකු උදව්වක් plz.....
1. පුහුණුවන උපාධිධාරියෙකු ලෙස මා වසර දෙකක් මධ්යම සංස්කෘතික අරමුදලේ සේවය කළෙමි.
2.මේවන විට මා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව සම්බන්ධව ඩිප්ලෝමා පාඨමාලවක් හදාරමින් සිටී.