ඉංග්‍රීසි නැති කරපු එක හරිද ?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    ශ්‍රී ලංකාවේ තියෙන කුල මානසිකත්වය තමයි ඕකට හේතුව. තමන්ට ඉහලින් වෙන කෙනෙක් උඩ යනවට කැමති නැහැ. පොල් කඩන එකාගේ පුතා ඉංග්‍රීසි ඉගෙනගත්තොත් තමන්ගේ වත්තේ පොල් ටික කඩලා දෙන්න ඉන්නේ කවුද ?
    Ada lankawe unta Rs 50000k deela IELTS karanna one na kari Banda oya wade nokalanan. Ehenan onema English speaking country ekakata yanna tiyena chance ekath wadi
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    Muslim un sinhala demala dekama katha karanawa. un adapt wenawa.
    පරස්පර විරොධි .
    මුස්ලිම් උන් විතරක් නෙමෙ යාපනෙත් සමහරක් දෙමළ මිනිස්සුත් සින්හල හොඳට කතා කරනවා.
    කොළඹ දෙමල උනුත් හොඳට කතා කරනවා .
    ලන්කාවෙ දෙමල මන් හිතන්නෙ වර්ග 6 ක් තියෙනව දන්න තරමින් .

    ඉතින් මුස්ලිම් උන්ට පුළුවන් නම් ඇයි දෙමළ

    ඉතින් මුස්ලිම් උන්ට පුළුවන් නම් ඇයි දෙමළ උන්ට බැරි ඇඩැප්ට් වෙන්න ( ඔබගෙ තර්කය අනුව )

    un me rate inna neglectedma community ekak. unta nagitinna Sinhala,Tamil kauwuruth help karanne ne. so unta organize wenna be. uneducated nisa.
    unwa India walin genawe cheap labour walata. tama lankawe unuth unta diyunu wenna denne nathuwa cheap vidiyata thiyan innawa. ungema Tamil politicianslath (Eg:- Thondaman) unwa rawatta rawatta thiyan inne.
    un directly export oriented industry ekaka weda kalath unta e dollar earnings walin henama podi ganak enne.
    වතුකරෙ උන් නිග්ලෙට් තමා.
    ඒ වගෙම උතුරෙ කොටි සන්විධානෙ ළමා සොල්දාදුවො මරාගෙන මැරෙන කොටි බොම්බ කරුවො සෙරොම වගෙ උන්ගෙ කොමියුනිටි එකෙ නිග්ලෙට් උන් තමා.
    නායකත්වය දීපු උන් උගත් වෙන්න ඇති .
    ඒ වගෙම උන්ට සල්ලි ෆන්ඩ් කරපු රට රටවල් වල ඉන්න දෙමල්ලු උගත් ඇති .
    එත් බැටල් ෆීල්ඩ් එකෙ හිටියෙත් සහ බහුතර වශයෙන් ජීවත් උනෙත් ලොකු උගත් කමක් නැති උන් .

    වතු කරෙ දෙමල්ලුන්ට නැගිටින්න බැහැ ?
    යකො මුරලිගෙ සීයත් ඔය කුලකයෙ එකෙක්.
    ඉන්දියාවෙන් කම්කරු වැඩට ගෙනාපු එකෙක්
    තාත්ත බිස්කට් මුදලාලි .
    මුරලි වර්ල්ඩ් ක්ලාස් ක්‍රිකටර්.
    ඔනි තරම් ඉන්නව ඔය වගෙ ප්‍රසිද්ධ නොවන කට්ටිය.
     
    • Like
    Reactions: NRTG

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    පරස්පර විරොධි .
    මුස්ලිම් උන් විතරක් නෙමෙ යාපනෙත් සමහරක් දෙමළ මිනිස්සුත් සින්හල හොඳට කතා කරනවා.
    කොළඹ දෙමල උනුත් හොඳට කතා කරනවා .
    ලන්කාවෙ දෙමල මන් හිතන්නෙ වර්ග 6 ක් තියෙනව දන්න තරමින් .

    ඉතින් මුස්ලිම් උන්ට පුළුවන් නම් ඇයි දෙමළ

    පරස්පර විරොධි .
    මුස්ලිම් උන් විතරක් නෙමෙ යාපනෙත් සමහරක් දෙමළ මිනිස්සුත් සින්හල හොඳට කතා කරනවා.
    කොළඹ දෙමල උනුත් හොඳට කතා කරනවා .
    ලන්කාවෙ දෙමල මන් හිතන්නෙ වර්ග 6 ක් තියෙනව දන්න තරමින් .

    ඉතින් මුස්ලිම් උන්ට පුළුවන් නම් ඇයි දෙමළ උන්ට බැරි ඇඩැප්ට් වෙන්න ( ඔබගෙ තර්කය අනුව )

    වතුකරෙ උන් නිග්ලෙට් තමා.
    ඒ වගෙම උතුරෙ කොටි සන්විධානෙ ළමා සොල්දාදුවො මරාගෙන මැරෙන කොටි බොම්බ කරුවො සෙරොම වගෙ උන්ගෙ කොමියුනිටි එකෙ නිග්ලෙට් උන් තමා.
    නායකත්වය දීපු උන් උගත් වෙන්න ඇති .
    ඒ වගෙම උන්ට සල්ලි ෆන්ඩ් කරපු රට රටවල් වල ඉන්න දෙමල්ලු උගත් ඇති .
    එත් බැටල් ෆීල්ඩ් එකෙ හිටියෙත් සහ බහුතර වශයෙන් ජීවත් උනෙත් ලොකු උගත් කමක් නැති උන් .

    වතු කරෙ දෙමල්ලුන්ට නැගිටින්න බැහැ ?
    යකො මුරලිගෙ සීයත් ඔය කුලකයෙ එකෙක්.
    ඉන්දියාවෙන් කම්කරු වැඩට ගෙනාපු එකෙක්
    තාත්ත බිස්කට් මුදලාලි .
    මුරලි වර්ල්ඩ් ක්ලාස් ක්‍රිකටර්.
    ඔනි තරම් ඉන්නව ඔය වගෙ ප්‍රසිද්ධ නොවන කට්ටිය.

    මුස්ලිම් ජාතිකයන්ට සාපේක්ෂව සිංහල කතා කරන්න පුළුවන් දමිළ ජාතිකයන් ඉන්නේ සුළු ප්‍රමාණයයි. මේක අහසයි පොළවයි සසඳලා බලනවා වගේ වැඩක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    මුස්ලිම් ජාතිකයන්ට සාපේක්ෂව සිංහල කතා කරන්න පුළුවන් දමිළ ජාතිකයන් ඉන්නේ සුළු ප්‍රමාණයයි. මේක අහසයි පොළවයි සසඳලා බලනවා වගේ වැඩක්.
    මුස්ලිම් එවුන් සින්හල අල්ල ගන්නෙ මුස්ලිම් උන්ගෙන් කොළඹ කුරුණෑගල නුවර වගෙ සින්හල මිශ්‍ර පරිසරයක හැදිච්ච අය.
    එහෙම දෙමල අයත් ඉන්නවා.
    යාපනයෙ පවා ඉන්නවා හොඳට සින්හල පුළුවන් දෙමල අය .
    විග්නේශ්වරන් පවා සින්හල හොඳට හසුරවනවනෙ ?
    සුමන්තිරන්ටත් පුළුවන් නෙ ?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සුද්දා එක්ක කිරිබත් ගරුප්පුවෙන් කමු!

    සිංහල භාෂාව ගැන එච්චර අමාරුවක් තියෙනවා නම් පරිවර්තකයෙක් ලඟ තියාගෙන සිංහලෙන් කතා කරන්න ඕනේ. සුද්දගේ භාෂාව එපා කියන අය ඇයි ටයි කොට් දාගෙන සුද්දගේ භාෂාවෙන් කතා කරන්නේ ?

    භාශාව දැනගෙන ට්‍රාන්ස්ලේටර් කෙනෙක් තියාගන්න :lol: :lol: :lol:
    ට්‍රැක් ද බොල :rofl:
    භාශාව කියන්නෙ සන්නිවේදන මාද්‍ය, දෙන්න අතර සන්නිවේදනය වෙනව නං එච්චරයි වෙන්න ඕනෙ. භාශාවට වැඳගෙන ඉන්න ගිහිල්ල තමා අපිට මෙච්චර කෙලස් උනේ
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කරපු ජරාම තුප්පැහිම වැඩක් බලපන් අද සුද්දෙක් කඩේකින් ඇවිත් බඩුවක් පෙන්නලා how much කියල අහපුවාම යෑස් යෑස් ගාන කැත
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    me huttige putala hinda tamai sinhala mittekta pitarakata wat gihilla igena ganna bari lesiyakata. english speaking country ekak unanam oya IETLS pakawala karanna one naa yako mittonta....dan itin kehelmal hutte english tests english puluwan ekat karanna one english bari ekat karanna one.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    කොහෙන්ද බන් මේවා හොයාගන්නේ
    ලංකාව විනාස කරන්න මුල් උන් හේතුවක් තමයි ඔය
     
    • Like
    Reactions: Error365!

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    භාශාව දැනගෙන ට්‍රාන්ස්ලේටර් කෙනෙක් තියාගන්න :lol: :lol: :lol:
    ට්‍රැක් ද බොල :rofl:
    භාශාව කියන්නෙ සන්නිවේදන මාද්‍ය, දෙන්න අතර සන්නිවේදනය වෙනව නං එච්චරයි වෙන්න ඕනෙ. භාශාවට වැඳගෙන ඉන්න ගිහිල්ල තමා අපිට මෙච්චර කෙලස් උනේ

    භාෂාව සංනිවේදන මාධ්‍යක් කියන එක ඇත්ත. හැබැයි එහෙම කියලා අන්තර්ජාතික වශයෙන් භාවිතා කරන ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන එක සිංහල භාෂාව භාවිතා කරන එකට සමානයි කියලා හිතන් ඉන්න එක වැරදියි. අද කාලේ බොහෝ රටවල් තමන්ගේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න සෑහෙන්න මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. අපේ රටේ දේශපාලකයෝ දන්නෙ තියෙන දේ නැති කරන්න විතරයි.

    මුස්ලිම් එවුන් සින්හල අල්ල ගන්නෙ මුස්ලිම් උන්ගෙන් කොළඹ කුරුණෑගල නුවර වගෙ සින්හල මිශ්‍ර පරිසරයක හැදිච්ච අය.
    එහෙම දෙමල අයත් ඉන්නවා.
    යාපනයෙ පවා ඉන්නවා හොඳට සින්හල පුළුවන් දෙමල අය .
    විග්නේශ්වරන් පවා සින්හල හොඳට හසුරවනවනෙ ?
    සුමන්තිරන්ටත් පුළුවන් නෙ ?

    මටනම් හිතෙන්නෙ ඔය දෙන්නටත් සිංහල හරියට කතා කරන්න බැහැ කියලා. බොරු නම් අලි සබ්රි, මුජිබුර් රහ්මාන් , ඉම්ටියාස් බාකිර්මාකාර් සහා මුසම්මිල් සිංහල කතා කරන විදිය විග්නේෂ්වරන් එක්ක සසඳලා බලන්න.

    ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් දෙමළ මිනිස්සුන්ට සාපේක්ෂව මුස්ලිම් මිනිස්සුන්ට සිංහල භාෂාව හොඳට හසුරුවන්න පුළුවන් කියලයි මටනම් කියන්න තියෙන්නේ
    ------ Post added on Aug 5, 2022 at 3:24 PM
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,220
    113
    Gotham City
    භාෂාව සංනිවේදන මාධ්‍යක් කියන එක ඇත්ත. හැබැයි එහෙම කියලා අන්තර්ජාතික වශයෙන් භාවිතා කරන ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන එක සිංහල භාෂාව භාවිතා කරන එකට සමානයි කියලා හිතන් ඉන්න එක වැරදියි. අද කාලේ බොහෝ රටවල් තමන්ගේ ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්න සෑහෙන්න මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. අපේ රටේ දේශපාලකයෝ දන්නෙ තියෙන දේ නැති කරන්න විතරයි.

    මටනම් හිතෙන්නෙ ඔය දෙන්නටත් සිංහල හරියට කතා කරන්න බැහැ කියලා. බොරු නම් අලි සබ්රි, මුජිබුර් රහ්මාන් , ඉම්ටියාස් බාකිර්මාකාර් සහා මුසම්මිල් සිංහල කතා කරන විදිය විග්නේෂ්වරන් එක්ක සසඳලා බලන්න.

    ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් දෙමළ මිනිස්සුන්ට සාපේක්ෂව මුස්ලිම් මිනිස්සුන්ට සිංහල භාෂාව හොඳට හසුරුවන්න පුළුවන් කියලයි මටනම් කියන්න තියෙන්නේ
    ------ Post added on Aug 5, 2022 at 3:24 PM
    මුස්ලිම් උන්ට වැඩිය හොඳට දෙමල අය හසුරවනව සින්හල.
    යාපනෙ පරණ දෙමල මිනිස්සු හොඳ සින්හල කතා කරනවා.
    මිඩ්ල් ඊස්ට් වල ඔනි තරම් එහෙම අය මට හමුවි ඇත.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මුස්ලිම් උන්ට වැඩිය හොඳට දෙමල අය හසුරවනව සින්හල.
    යාපනෙ පරණ දෙමල මිනිස්සු හොඳ සින්හල කතා කරනවා.
    මිඩ්ල් ඊස්ට් වල ඔනි තරම් එහෙම අය මට හමුවි ඇත.

    එහෙමද ? එහෙමනම් ඉම්ටියාස් බාකිරි මාකාර්ලා කොරියන් වෙන්න ඇති කතා කරන්නේ 😂 උඹට මම කියන පොයින්ට් එක තේරෙන්නේ නැහැ. මම කියන්නේ දෙමළ මිනිස්සුන්ට සාපේක්ෂව බහුතරයක් මුස්ලිම් මිනිස්සුන්ට සිංහල භාෂාව හොඳට හසුරවන්න පුළුවන් කියලා. උඹ මැද පෙරදිග දකින එක්කෙනෙක් දෙන්නෙක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ .
     
    • Like
    Reactions: BruceWayne92