ඉංග්‍රීසි නැති කරපු එක හරිද ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    කරපු බලුම වැඩක් එකේ... යුද්දෙට පවා ලොකු හේතුවක් ඕක..
    කකුල උඩ දාගෙන හරි උජාරුවෙන් සිංහල භාෂාව ගැන ඉංග්‍රීසියෙන් කතා කරන විදිහ බලපන්.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මුන් ඕව හිතලම කරපු දේවල්.
    මේ රටේ ඉන්න පුංචි දරුවෝ පව් බං. දේශපාලකයෝ එදා ඉඳලා අද වෙනකන් කරලා තියෙන්නේ මේ රටේ පුංචි දරුවන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරපු එක.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    කිරිබත් කෑවෙත් ගැරප්පුවෙන්.ඔන්න ඔහොමයි එදා ඉදලම දේශපාලකයෝ රට විනාස කරේ. හැබැයි උන්ගේ ළමයි ඉගෙන ගත්තේ පිටරට විශ්වවිද්‍යාල වල ඉංග්‍රීසියෙන්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඉංගිරිසිය අයින් කළහම රටවල් කඩන් වැටෙනවා නම් ඉතින් කොහොමද බං, ජපන්නු, ප්‍රංශකාරයෝ හෙම ඔච්චර දියුණු වුනේ? ඉංගිරිසිය තිබ්බහම රටවල් සමගි වෙනව නම් කොහොමද බං, දකුණු අප්‍රිකාවේ අච්චර වර්ණභේදවාදය තිබ්බේ? යකෝ ඉංගිරිසියෙන් රටේ ලෝකේ ගැන දැනුමැති මිනිස්සු බිහි කරලා රටක් ගොඩ ගන්න පුළුවන් නම් පිලිපීනෙ මෙලහට දියුණු වෙලා. අන්න උන් මාකෝස් මදිවට උගේ පුතත් ජනාධිපති කරලලු! ඉංගිරිසිය ඔච්චර ව්‍යාප්ත වුනේ හේතු දෙකක් හින්ද: එකක් යටත් විජිත වාදය; අනික අන්තර්ජාලය. ඉංගිරිසිය එක්ක බැඳිච්ච soft power එක වැඩියි.

    ඊළඟ කාරණේ තමයි, ඉංගිරිසිය තිබුන නම් ශ්‍රී ලංකාව සමගි වෙන්න තිබුනය කියන එක. යකෝ සිංහල දෙමළ භාෂා දෙකක් කතා කරන මිනිස්සු දෙපැත්තක ඉන්දැද්දී කෘතීම විදිහට ශ්‍රී ලංකාව කියල එක රටක් හදල ඕක නඩත්තු කරන්න ගියහම නැති ප්‍රශ්න ඇති වෙනව තමයි! කොටින්ම ඕකත් ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය වගේ තමයි. නිකම් ඔහේ සුද්දගේ ලේසියට භාෂාව, ජනවර්ගය, ආගම වගේ සංස්කෘතික සාධක නොසලකා හදල ගත්ත දේශ සීමා තමයි! සිංහල එවුන් සිංහලයි, දෙමළ එවුන් දෙමළයි කතා කරගෙන හිටියහම ඇති. කැමති එකෙකුට අනික් භාෂාව ඉගෙනගන්න පුළුවනි! අකමැති එකාට එහෙම ඉගෙන නොගෙන ඉන්නත් පුළුවනි!
     
    • Haha
    • Like
    Reactions: NRTG and beam_tech

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    ඔව් ඉතින් ඒ උනාට මු ඉංග්‍රීසි අය්න් කරලා සිංහල රාජ්‍ය බාෂාව කලා නේ, එකෙන් දෙමල අයට ප්‍රශ්න උනා නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,219
    113
    Gotham City
    බණ්ඩාරනායක උන්නැහෙ ගැන පැහැදීමක් නැහැ .

    එත් කාරණා කිහිපයක් කියන්න ඔනි.
    සින්හල භාෂාව රාජ්‍ය භාෂාව කරපු නිසා යුද්ධෙ ඇති උනා කියලා.
    ඒක බොරුවක් .
    දෙමළ ජාතිවාදෙ ඊට කලින් ඉඳන් තිබ්බා.
    හරි සින්හල භාෂාව නිසා ප්‍රශ්නයක් උනෙ දෙමළ උන්ට විතරද ? මුස්ලිම් උනුත් දෙමළනෙ කතා කරන්නෙ ? උනුත් එහෙනම් ආයුධ අරගෙන අපි එක්ක යුද්ධ කරන්න එපැයි ?
    වතුකරෙ දෙමළ උනුත් දෙමළනෙ කත කරන්නෙ ?
    උනුත් එහෙනම් නුවර එළිය මස්කෙළිය වෙනම රාජ්‍යක් ඉල්ලල යුද්ධ කරන්න එපැයි ?
    1956 රාජ්‍ය භාෂ ප්‍රතිපත්තිය එන්නෙ
    ප්‍රභකරන් ක්‍රියාකාරි වෙන්නෙ 1972 දි ?
    දෙමල්ලුන්ට භාෂව ප්‍රශ්නෙට ගේම ඉල්ලන්න 1956 ඉඳන් අවුරුදු 16 ක් ගියාද ?

    ඒ වගෙම කියනව ඉන්ග්‍රිසි කත කරානම් අපි රට අසවල් රට වගෙ දියුණු වෙයි කියල.

    එහෙනම් ඉන්ග්‍රිසි කතා කරන පිලිපීමෙ දියුණු වෙන්න එපැයි ?
    අප්‍රිකාවෙ රටවල් කොච්චර තියෙනවද ඉන්ග්‍රිසි කත කරන ?
    එව්ව පට්ට සවුත්තු රටවල් .

    ගැම්බිය ,උගන්ඩ,නයිජීරියා,කැමරුන් උන්ගෙ ඉන්ග්‍රිසි එහෙම සුපිරි .
    ඉන්දියන් උන්ටත් වඩ සුපිරි .
    එහෙනම් ඒ රටවල් අඩුම ගානෙ අපෙ රට මට්ටමටවත් තියෙන්න එපැයි ?

    මෙව්වයෙන් කියන්නෙ නැහැ ඉන්ග්‍රිසි ඉගෙන ගන්න එප කියල.
    කැමති විදියට ඉගෙන ගන්න.
    එත් ඉන්ග්‍රිසි කියන්නෙ රටක දියුණුව තීරණය කරන සහ ජාතික සමඟිය ඇති කරන සාධකයක් නෙමෙ .

    ඔව් ඉතින් ඒ උනාට මු ඉංග්‍රීසි අය්න් කරලා සිංහල රාජ්‍ය බාෂාව කලා නේ, එකෙන් දෙමල අයට ප්‍රශ්න උනා නේ
    What about muslim and state tamil minority?
    ------ Post added on Aug 4, 2022 at 10:15 PM
     
    • Like
    Reactions: NRTG and redux

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,311
    8,683
    113
    එහෙනම් ඉන්ග්‍රිසි කතා කරන පිලිපීමෙ දියුණු වෙන්න එපැයි ?
    ------ Post added on Aug 4, 2022 at 10:15 PM
    1659636179222.png

    1659636219505.png

    English kiyanne Phillippines wala 2nd official language eka.

    1956 රාජ්‍ය භාෂ ප්‍රතිපත්තිය එන්නෙ
    ප්‍රභකරන් ක්‍රියාකාරි වෙන්නෙ 1972 දි ?
    දෙමල්ලුන්ට භාෂව ප්‍රශ්නෙට ගේම ඉල්ලන්න 1956 ඉඳන් අවුරුදු 16 ක් ගියාද ?
    Tamils la 1956 indanma case eka adda. Chelvanayakam 1956 indan Tamil language walata thenak illuwa. SWRD denna kemathi une ne. eyath ekka hitya aya denna kemathi uneth ne. passe SWRD me pact ekata sign karalaa thiyenawa. ethakota JR eka viruddawa protest karala thiyenawa.
    Bandaranaike–Chelvanayakam Pact
     
    • Like
    Reactions: NRTG