ඉංග්‍රීසි ප්රශ්නයක් ii

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    God, save the king
    දෙවියනි, රජතුමා රැක දෙන්න

    නැතුව දෙවියන් රජතුමා රැකගනීවි නෙවෙයි
    mehema enne



    Fuck the King
    Fuck the God
     
    • Love
    Reactions: Amare machan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔතන බන් command එකක් වගේනෙ තියෙන්නෙ. save the king රජාව ආරක්ෂා කරන්න.
    එහෙම නැතුව දෙයියො රජාව ආරක්ෂා කරනවා කියල නෙමේ.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔතන බන් command එකක් වගේනෙ තියෙන්නෙ. save the king රජාව ආරක්ෂා කරන්න.
    එහෙම නැතුව දෙයියො රජාව ආරක්ෂා කරනවා කියල නෙමේ.
    ඒක command එකක් නම් god save us all කියලා කියන්නෙ දෙවියන්ට අපි හැමෝම රකින්න කියලා command කරනවද? God bless you කියන්නේ දෙවියන්ට ඔබ‍ට අනුකම්පා කරන්න කියලා අණ කරනවද :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඒක command එකක් නම් god save us all කියලා කියන්නෙ දෙවියන්ට අපි හැමෝම රකින්න කියලා command කරනවද? God bless you කියන්නේ දෙවියන්ට ඔබ‍ට අනුකම්පා කරන්න කියලා අණ කරනවද :)
    ඒ වගේ එකක් තමා ඉතින්. අණ කිරීමක් ඉල්ලීමක් වගේ දෙයක්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ වගේ එකක් තමා ඉතින්. අණ කිරීමක් ඉල්ලීමක් වගේ දෙයක්.
    මං පොඩි google search එකක් දැම්මම මෙහෙම seen එකක් ආවේ..
    මං දැන් පොඩි google search පාරක් දාලා බැලුව මේ seen එක..

    God save the king කියල කියන්නේ sentence එකක් විදිහට නෙවෙයි wish එකක් විදිහට..ඒ කියන්නේ ඔතන කියන්න අදහස් කරන්නෙ May god save the king කියලා.. ඔතෙන්දි may කෑල්ල අයින් කරලා කියල තියෙන්නෙ දිග වැඩි නිසා වගේ වෙන්න ඕන..

    ඔහොම may හලලා use වෙන තව තැනක් තමයි god bless you කියන එක.. එතෙන්දිත් අදහස් කරන්නෙ may god bless you (ඔබව දෙවියෝ ආරක්ෂා කරත්වා) කියන එක.. හැබැයි ලේසියට may කෑල්ල අතැරලා god bless you කියලා කියනවා..

    මූලාශ්‍රය:
    https://www.quora.com/Which-one-is-correct-God-save-the-Queen-or-God-saves-the-Queen-and-why
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මාළිගාවෙ ඉඩමෙ කොං හතරෙම ආරක්ශක මුට්ටි වළලල ආරක්ශා කොරල තිබුණොත් "saves" වෙනව. මොකද ආරක්ශා 4ක්නෙ...
    එහෙම නැතුව, සුරයක් නූලක් වගේ එක ආරක්ශාවක් දැම්මොත් "save" වෙනව...

    ඕක කියන්න කලින්, මාළිගාවෙ ආරක්ශාව දාපු කට්ටඬියගෙන් හරියටම අහල දැනගන්න වෙනව.....

    @හෙළයෙක් මළේ. මොකෝ කියන්නෙ....
     
    • Wow
    Reactions: RottenCOLT