This is the subjunctive mood, being used to express a wish. Not an imperative sentence.
Bro
"අල්ලනලද මාලු" කියන එක caught Fish කිව්වම හරි ද.. ඒක noun adjective එකක් ද
This is the subjunctive mood, being used to express a wish. Not an imperative sentence.
ඒක command එකක් නම් god save us all කියලා කියන්නෙ දෙවියන්ට අපි හැමෝම රකින්න කියලා command කරනවද? God bless you කියන්නේ දෙවියන්ට ඔබට අනුකම්පා කරන්න කියලා අණ කරනවදඔතන බන් command එකක් වගේනෙ තියෙන්නෙ. save the king රජාව ආරක්ෂා කරන්න.
එහෙම නැතුව දෙයියො රජාව ආරක්ෂා කරනවා කියල නෙමේ.

උබට ඇති පකක් නැ බං. ජැක ගහද්දි ගෑනුත් හිනා වෙනවා නේද9 inch එක ගැන රැජින මොකද කිව්වෙ?![]()
ඒ වගේ එකක් තමා ඉතින්. අණ කිරීමක් ඉල්ලීමක් වගේ දෙයක්.ඒක command එකක් නම් god save us all කියලා කියන්නෙ දෙවියන්ට අපි හැමෝම රකින්න කියලා command කරනවද? God bless you කියන්නේ දෙවියන්ට ඔබට අනුකම්පා කරන්න කියලා අණ කරනවද![]()
මං පොඩි google search එකක් දැම්මම මෙහෙම seen එකක් ආවේ..ඒ වගේ එකක් තමා ඉතින්. අණ කිරීමක් ඉල්ලීමක් වගේ දෙයක්.
මං දැන් පොඩි google search පාරක් දාලා බැලුව මේ seen එක..
God save the king කියල කියන්නේ sentence එකක් විදිහට නෙවෙයි wish එකක් විදිහට..ඒ කියන්නේ ඔතන කියන්න අදහස් කරන්නෙ May god save the king කියලා.. ඔතෙන්දි may කෑල්ල අයින් කරලා කියල තියෙන්නෙ දිග වැඩි නිසා වගේ වෙන්න ඕන..
ඔහොම may හලලා use වෙන තව තැනක් තමයි god bless you කියන එක.. එතෙන්දිත් අදහස් කරන්නෙ may god bless you (ඔබව දෙවියෝ ආරක්ෂා කරත්වා) කියන එක.. හැබැයි ලේසියට may කෑල්ල අතැරලා god bless you කියලා කියනවා..
මූලාශ්රය:
https://www.quora.com/Which-one-is-correct-God-save-the-Queen-or-God-saves-the-Queen-and-why
Eka wenna puluwanමං පොඩි google search එකක් දැම්මම මෙහෙම seen එකක් ආවේ..