ඉංග්‍රීසි භාෂාවේ සියලුම ක්‍රියාපද මේ වීඩියොව මගින් සවන් දෙමින් නැරඹිය හැකිය. සිංහල තේරුම්ද බලා ගත හැකිය. (සිංහල තේරුම් Google Translator මගින් ලබා ගත් ඒවා නිසා සිංහල තේරුම් දෝෂ ඇති බව කරුනාවෙන් සලකන්න ) All English Verbs ~ Past Tense Verbs & Past Participle Verbs Listen & Watching with Sinhala Meaning. (1st time in Sri Lanka)