ඉංග්‍රීසි භාෂාව ගැන මේ දේවල් දන්නවද?

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Valuable Post..
11.gif
 

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ ස්පාඤ්ඤ භාශාව, දෙවෙනියට ඉංග්ලිශ්, තුන්වෙනියට හින්දි, හතරවෙනියට චයිනීස් නැත්තන් මැන්ඩරීන්.

    ඔරේන්ජ් භාශාවට රයිම් වෙන වචනයක් නෑ කියල එමිනම් කියලා තියෙනවා.

    Qwerty කීපෑඩ් එකක් වගේම Azerty කියල කීපෑඩ් එකකුත් තියෙනවා. නොකියා E series ෆෝන් වල ආවෙ ඒක.