ඉංග්‍රීසි වැඩ්ඩන්ගෙන් උදව්වක් |an english help

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉංග්‍රීසි වැඩ්ඩන්ගෙන් උදව්වක් |an english help

    මචන් මේක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නෙ..(ලැන්වේජ් ප්‍රශ්න ඉතින්...)
    ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ නොහොත් නලුවෙක් නොව මොලයක් මහතා,අද දින මයික්‍රොසොෆ්ට් සභාපති ජෝන් මුනගැසින..:)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Kaveendra Randeera:19612575 said:
    Not a brain but an actor Prime Minister of Sri Lanka met Microsoft President John Today
    ඔහොම කීවම ඩිරෙක්ට් තේරුම එක්නැනෙද මචන් මන් කිවෙ, නොහොත් කියල එන්නැ නෙ....
    මෙහෙම නන් එනව..ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ .......අහුවල් එකා මයික්‍රොසොෆ්ට් සබාපති ජෝන් මුනගැහුණ