ඉංග්‍රීසි හෝඩිය

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉංග්‍රීසි හෝඩිය

    ෆෙල්ට් රෙදි වලින් හදන ඉංග්‍රීසි හෝඩිය තියෙනවා. මේවා හදන්නේ ගෙදර. වයිෆ් තමයි හදන්නේ. 26ක් තියෙනවා කාඩ්. එක කාඩ් එකක සයිස් එක 116mm x 116mm. ඕන අය කියන්න. 1700ක් වෙන්නේ one day post එකත් එක්ක.

    7.jpg


    2.jpg


    9.jpg


    1.jpg


    5.jpg


    10.jpg
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ෆෙල්ට් රෙදි වලින් හදන ඉංග්‍රීසි හෝඩිය තියෙනවා. මේවා හදන්නේ ගෙදර. වයිෆ් තමයි හදන්නේ. 26ක් තියෙනවා කාඩ්. එක කාඩ් එකක සයිස් එක 116mm x 116mm. ඕන අය කියන්න. 1700ක් වෙන්නේ one day post එකත් එක්ක.


    මාරම ලස්සනයි මචෝ. හෝඩිය හොයන්න තියා තාම බැදලවත් නෑ :no:



    ජය වේවා මචෝ.. !!! :cool::cool:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Patta machan. All the best.
    Mage wife felt key tags & birthday cards haduwa kalin. Baba hambuna nisa danata nawattala tiyenne
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අච්චර අකුරු ගොඩක් තියන හෝඩියේ k ම හොයන්නේ :oo::oo:

    මොකද මේකෙ G අකුර වැරදි...මේකෙ ප්‍රින්ට් කරලා තියෙන්නෙ අපි ටයිප් කරන G අකුර..එත් ලමයින්ට උගන්වන්නෙ අනික් විදියට..එ කිවිවෙ අපි අතින් ලියන G අකුර..ඔයා කොලයක ලියලා බලන්න G අකුර ලියන්නෙ කොහොමද කියලා..එතකොට වෙනස තෙරෙනවා