ඉංගිරිය පොලිස්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොන්න පොලිස් බල්ලන්ට පාරෙ මැරෙන්න වැටිල හිටියත් වතුර ටිකක් දෙන්නෙ නෑ මම නම්.. exp තියනව ඕන තරම්.. හැම කැ@යම එකයි.. සක්කිලි..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    නොදකින් කොච්චියා.. මුන් මේ සද්දේ දාන්නේ අහින්සක සාමාන්ය මිනිහටමයි. ලොක්කොන්ගේ පු# ලෙවකන බල්ලො.. හොද අය නැතුවම නෙවෙයි. එහෙම හොද කෙනෙක් හොයා ගන්න එක අර මොනවදො හොයා ගන්නවා වගේ වැඩක්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොයිල් උන ලේ ටික තාම නටනව මගෙ.. අනේ ඔය ෆකා ගේ රෂ බහින්න කටු කුඩුවෙන්න වැඩියන් කාගෙන් හරි..
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    පොලිස් බල්ලෙක් බුරනවා නේ?


    ලන්කා‍වේ පොලිසිය ඔහොම තමයිග මොළයක් නැ.............
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    පොන්න පොලිස් බල්ලන්ට පාරෙ මැරෙන්න වැටිල හිටියත් වතුර ටිකක් දෙන්නෙ නෑ මම නම්.. exp තියනව ඕන තරම්.. හැම කැ@යම එකයි.. සක්කිලි..


    සිරාවටම මචන්.මගේ ප්‍රතිපත්තියත් ඕකම තමා.මැරෙන්න වැටිලා හිටියත් ඇහැක් ඇරලා බලන්නේ නැ ඔය වේ*ගේ පුතාල දිහානම්.:angry::angry::angry::angry::angry::angry::angry:
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    හැමෝටම කියන්නෙ, තමන්ගෙ කැමරාවයි අන්තර්ජාලයයි තමයි අන්තිමට පිහිට වෙන්න තියෙන්නෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බල්ලෙක් උඩුබුරනවා..:rofl:

    අර කොල්ලා නම් පට්ටයි.. උන්ට බය උනාම තමා රින්න එන්නෙ.. ඌ කියෝනවා ටහිකෙන්න..

    යකෝ මේක මීඩියා චැනල් වලට දීපන්කො.. සිරස, ස්වරණවාහිනී, හිරු හුටස් ගාලා ගනීවි.. හිරු එකේ පේජ් එකේ පෝස්ට් කරපන් යූ ටියුබ් ලින්කුව..
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ඉස්සර අපි යනකොටත් ඔය වගේ තමයි කැරී පොලිස් කුක්කෝ..දැන් නම් නැවත්තුවම බල්ලෝ වගේ නැට්ට පුකේ ගහගන්නවා..අනේ සැර් ගානවා.. :baffled:
    කාලය මැවූ වෙනසක අරුමේ :oo:

    :shocked: උබ කවුද :shocked:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ohoma athdakeem matat thiyenawa ban nosahenna...... thuk witharak sakkili jathiya .... eka parak mamay ayyay drink ekak dala 3wl ekaka awa ban gedarata enna town eka madin....enakota me katu ballo dennek idagena ekaparama issarahata panala 3wl eka nawaththuwa kunuharapa kiyagena....... "nawaththapiyaw hu*** puthala , ammata hu*** helmet eka kuduwenna gahanne thopita" kiyagea 3wl eka nawaththuwe.3wl eka api hire ekata gatta ekak , ayyatay matay yaka nagga ban mokada me ballo kohomada ban apita ehema katha karanne..... man 3wl eken bahala police karayage pitata thattuwak dala ahuwa ban "ayya oya loku seen eken yanawa nam mamat methana loku seen ekak dannada kiyala" .... u dim una ban... ita passe man uta nethiya kiyala dunna redde rewenna.... mulu town ekama balan hitiya ban watawela.... arun dennata karaganna deyak na... ita passe ayya eliyata bahala wate inna ewunta kiwwa "phone tiyena ewun me seen eka video karapalla . anith ewun 119 gahapalla kiala" ... arunta hujja giye nathi eka witaray.. ita passe man unta kiwa "oyalata ohomada minissunta kata karanna kiala deela tiyenne kiala " .... "man oyata wiruddawa 5 million illala apahasa naduwak danawa mokada kianne kiala ahuwa" ...... u ita passe kiyapi yan yan api polisiyata gihin balagamu kiala ..... ape ayya eeta passe bahala kiwa " mage mallita eka atak hari thope eke k hari thiyala tibbot gedetta mal wadam tikiath aragenama palayaw kiyala...... un denna kicha una ban nasaraaaani suwada saban wenna..... :D:D ... siraaa seen ekak me kianne.... oya sakkiliyonta baya wenda epa ban... bari welawat ubalata gahuwot ehema aniwaryen gahapan , kiyapan athmarakshawata gahuwe kial.... echcharay .... habay oluwatama deepan machan ansabge hri hadenna..... man nam atharin na mata eka athak hari tibba nam marala mas kanawa para ballonge :angry::angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වල් සක්කිලි හැත්ත ඔය වැඩේ මටත් කළා..බයික් එක ලගටම එනකොට විසිල් ඒක ගැහුවා..යකෝ එහෙම බ්රේක් කරන්න පුලුවන්ද මොන වාහනේ උනත්...ඕකුන්ට බඩ යනවා අහිංසක මිනිස්සුන් ට නිරපරාදේ දඩ ගහනවට...ජරා බල්ලෝ..පනුවෝ ගහලා මැරෙන්න ඕනේ..
     

    Similar threads