ඉංගිරිය පොලිස්

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ඉංගිරිය පොලිස්

    ඔන්න HD වලින්ම බලු වැඩේ බලා ගන්න

     
    Last edited:
    • Like
    Reactions: jkdtharindu

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Maru kollek.. uniform eka adagena hitiye neththam police karaya kanawa kudu wenna.. eka nam sure..

    Den policiyen kohomath anith peththe idan wahana nawattanawa wedi.. eka neethi wirodi kiyala mama nam danne hebei.. kohe hari assaka idagena nawattanawa driver ta penneth na..

    den drivers la pare yanna one.. policiya gena awadanen me nawattai kiyala unge mun dihama balagena yanna one.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wadak na ban katha karala.
    Math ohoma katha karala tiyenawa.
    berenna ba ithin.
    hodama de 119 call karana eka.
    ethakota baya wela dada kole noliya idi.
    liwwa nam a patthe inna policiye lokka hambuwenna tiyenne.
    mama nam 119 dial karala wade shape karagena tiyenawa 2-3

    :P:P:P
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    wadak na ban katha karala.
    Math ohoma katha karala tiyenawa.
    berenna ba ithin.
    hodama de 119 call karana eka.
    ethakota baya wela dada kole noliya idi.
    liwwa nam a patthe inna policiye lokka hambuwenna tiyenne.
    mama nam 119 dial karala wade shape karagena tiyenawa 2-3

    :P:P:P

    :shocked:
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    අට පස්ස පොන්න වේසිගෙ පුතාල හිතන් ඉන්නේ උන් තමයි පොර කියල. ලොක්කන්ගේ පුක ලෙවකාලා එනවා මෙතන අහිංසක මිනිස්සුන්ට අරින්න..

    මේවගේ දෙයක් උනොත් රිපෝට් කරන්න ක්‍රමයක් තියනවද? අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය කුමක්ද?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් බන් ලොන්ත පොලිස්....
    අපේ ගෙවල් වලට පල්ලෙහා ඔය. තව පොඩි හට් එකක් තියනව ටිකක් පහලින් ඕකුන් ඒක ඇතුලෙ හැංගිලා ඉඳලත් පාරට පනිනවා..

    ඕකුන් මහ සක්කිලි ජාතියක්. පැන පැන වැරදි හොයනවා. දැන් මාස 6කට කලින් විතර අපේ ගේ ඉස්සරහ මනුස්සයෙක් හැප්පුනා. පොලිසියට දුර මීටර් 100ක් විතර. පොලිසියට දෙපරක් ගිහිල්ල කිව්ව පර බල්ලො ආවෙ නෑ. හැපුන මනුස්සය නැතිවුනා. හවස 4ට විතර හැපුනේ. පොලිසියෙන් ආවෙ රෑ 8ට. ඔන්න ඔහොම කලකණ්නි ඉන්නේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදෙන්ම ලේ පිච්චුනා.. කාලකණ්නි බල්ලො.. තූ නොදකින්..
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ඉස්සර අපි යනකොටත් ඔය වගේ තමයි කැරී පොලිස් කුක්කෝ..දැන් නම් නැවත්තුවම බල්ලෝ වගේ නැට්ට පුකේ ගහගන්නවා..අනේ සැර් ගානවා.. :baffled:
    කාලය මැවූ වෙනසක අරුමේ :oo:
     

    Similar threads