පිටකොටුවේ ඉඳලා එන bus නම් ඊට රෑ වෙලාත් යනවා දැකලා තියෙනවා. මහරගමින් පටන් ගන්න bus වල time නම් දන්නේ නෑ
Holiday resort for sale in Ingiriya (15 Acres) PM for info!
මහරගම ඉඳලා ඉංගිරියට යන්න රෑ 7ට මහරගමින් බස් තියෙනවාද?

thiyanawa bun mahara gama idala anthima bus eka man hithana widiyata 7.00
eth eka missunoth bayawenna epa pitakotwe idan bus enawa ra 11.20 wenawan maharagamata
last bus eka pitakotuwena ra 11.00 ta enne maharagamata enawa 11.20/11.15 wage wenakota
eka yanawa jet eka wage![]()

