ඉංගිරිසි හෙල්ප් එකක් දෙන්න

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    I couldn’t help but laughed up my sleeve... don't try to take advantage of me..

    Uda sentence eka native speaker kenek ( සුද්දියක් 😂) type kare.. harida danne na 😂
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    යකෝ සිංහලෙන් හිතලා english වලට හරවන්න යන්න එපා
    සිංහල වලින් අපි කියන සමහර ඒවා english වලින් ගැලපෙන්නෙත් නෑ

    @Hyaenidae නම් දන්නවා ඇති
    I laughed to myself

    [someone] will just take advantage of you [when/if] you let [someone] too close

    Eg: They'll just take advantage of you if you let them too close

    Or

    Give an inch and they'll take a mile
     

    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -26
    18
    මල්ලි එක්ක ඕක ඉංග්‍රීසියෙන් කරන්න නැත්ද සිංහලෙන් කරන්න. ඒ දෙකම බැරිනං ඕක අත ඇරලා දාලා පුළුවන් මඟුලක් කරන්න