මචං නිදහස් අධ්‍යාපනය ගෙනවේ එජාපෙන් තමා .හොයලා බලපන් කන්නන්ගර කොයි පක්ෂෙ කෙනෙක්ද කියලා .අදටත් දුවන්නේ රනිල් වික්‍රමසිංහ හදපු අධ්‍යාපන ප්‍රතිපත්ති .ඒක කාලා තියෙන්නේ මේ දැන් ඉන්න එවුන් .උඹේ ජනාධිපති තුමාගේ ණැනසල පටන් ගත්තේ රනිල් වික්‍රමස්ංහ 2002 දී .රුහුණු විශ්වවිද්‍යාලය ,විවෘත විශ්වවිද්‍යාලය ,ජාහ්ටික තරුණසේවා සභාව ,වගේ අයතන යු ඇන් පී ආණ්ඩු කාලේ හදාපුවා. පාසල් ළමයින්ට නොමිලේ අච්චු පොත් බෙදාදෙන්න පටන්ගත්තේත් යු ඇන් පී ආණ්ඩුවකින් .තොපේ මහින්දය යුද්ධේ වගේ තමා මෙකෙදිත් අනික් මිනිස්සු පටන්ගත්ත ක්‍රියාත්මක කරපු එව්වයේ අන්තිම හරිය පුම්බලා ඉවරකරලා ලකුණු දාගත්තා .වැඩිකල් ඉන්න හම්බ වෙන්නේ නැහැ බන් ඔයවගේ එවුන්ට .
ඇයි දැන් උම්බල අම්මව විකුනල ඉවරද කන්නංගරව විකුනල චන්ද හිගන්න පටං අරං තියෙන්නෙ ? කන්නංගර දැන් හිටියනං බෙල්ලෙ වැල දාගන්නව මයිත්රීපාල වගේ බල්ලෙක් එතුමගෙ නම විකුනල චන්ද හිගනව බලං ඉන්න බැරුව. කෝ පටං ගත්තුව ? රනිල්පටං ගත්තුව එකක් පෙන්නපං ? රට කොටියට දුන්න. ඒකවත් කරගන්න බැරුව ගියානෙ
රිදෙනව ඇති නේ. පොනිලගෙ අනික් වැඩත් එහෙම තමා. මුල් ගල් තිබ්බ නය ගත්ත ෆව්න්ඩේසම දැම්ම. වැඩ නෑ. සල්ලිත් නෑ.


