ඉංජිනේරුවෝ වරද පිළිගනිති

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    giphy.gif
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඉංජිනේරුවෝ වරද පිළිගනිති

    රට පුරා පෙරේදා පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලින් ද විමසීමක් කළා. ලංකා විදුලි පොදු සේවක සංගමය පවසන්නේ මෙම විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ඉංජිනේරුවන් වගකීම භාරගත යුතු බවයි.

    ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික‍්‍රමසිංහ මහතා පැවසුවේ බියගම විදුලි උපපොලෙහි සිදුවූ පිපිරීමට හේතුව අදාළ ට‍්‍රාන්ස්ෆෝමරය නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා බවයි.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ද මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වූවා. ඔවුන් පැවසුවේ සිදුවූ වරද තමන් පිළිගන්නා බවයි.

    මේ අතර රට පුරා පෙරේදා (13) පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සහ ඊට පෙර සිදුවූ එවැනි විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බලා ගතයුතු ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත, අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් එහි සාමාජිකයින් කිහිපදෙනෙක්.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන් ද මෙම විශේෂ කමිටුවේ සාමාජිකත්වය දරනවා. ඔවුන්ගේ පළමු වාර්තාව සතියක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදිය යුතුයි.

    පෙරේදා (13) පස්වරුවේ රටපුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශනයක් සිදුකරනවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ මෙම විමර්ශනය සිදුකෙරෙන බවයි පොලිස් ආරංචි පැවසුවේ. බියගම විදුලි උපපොළේ සිදුවූ පිපිරීමක් නිසා පෙරේදා පස්වරුවේ මෙලෙස විදුලිය බිඳවැටුණු බව දැනට සැකකෙරෙනවා.

    තෙල් කාන්දුවක් සිදුකර පද්ධතිය රත්වීමට සැලැස්වීමෙන්, නියමිත කාලයේදී නඩත්තු නොකිරීමෙන් හෝ පුපුරණද්‍රව්‍ය සවිකිරීමෙන් එවැනි පිපිරීමක් සිදුවිය හැකි බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදහස වී තිබෙන්නේ. විමර්ශන ඒ ඔස්සේ සිදුකෙරෙන බවද පොලිස් ආරංචි

    ( ඩිල්ෂාන් මඩවල, හේමන්ත කහවලගේ ) 2016-03-15 06:39:19



    - http://nethfm.com/article/100147
    :(:(
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මාඪ්ය ප්‍රකාශක : අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්.:D:D:D:D:D:D:D:D:)

    me tike sirikothe unta yana ena man nathi wela....
    maduruwek kawath mahinda :lol:
    akunak gahuwath mahinda :lol:
    wassak wassath mahinda :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආ අන්තිමේදී ඉංජිනේරුවෝ බාර අරගෙනද ? එහෙනම් හමුදා ආරක්ෂාව අයින් කරන්න පුළුවන් නේ. සිරා හිතුවේ මහින්ද බෝම්බ තියනවා කියලනේ. කෝකටත් තව ටිකක් හොයලා බලපන් කොහෙන්හරි ඇති. ගොන් මොලේ.

    රෙදි ටික හෝදලා ඉවරවෙලා ෆැබ්රික් කන්ඩිෂනර් වලිනුත් හෝදපන්.


    :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මචන් එතකොට අද UNP රැලියේදී කිව්වලු නේ. මේක
    රාජපක්ෂලාගේ වැඩක් කියල.. උබ කියනවා ඉන්ජිනියර් ගේ
    අව්ලක් ලු.. දෙන්නම UNP. මොකක්ද හරි එතකොට :baffled::baffled: