ඉංජිනේරුවෝ.......

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට පුළුවන්, උබට මොනවද කරලා ඕනා ඔය හැමදේම මට පුළුවන්. හැමොම එක වගේ නැහැ බන්, අපෙ ගෙදර ඊයෙත් නාන පොකුණ බැන්දා බාස් කෙනෙක්, මමයි බදාම ඇනුවේ,

    සිමින්ති වලින් නෑයො ටිකක් හදව ගන්න ඔනෙ බන්
     

    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    මූ තර්කිකව කියලා තියෙන්නෙ...
    මොනවා හරි කියනවා නම් තර්කානුකූලව ඔප්පු කරලා කියපන්
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මමත් ඔය ක්ෂෙත්‍රයට අයිති උනත්, අනුමත කරන්නෙ නැහැ කියලා තියෙන දේවල් නම්, එහකොට අනිත් අය සර්ථක නැද්ද, ඉංජිනියර්ස්ලට වැඩිය සාර්ථක මිනිස්සු කොච්චරනම් ඉන්නවද මේ ලොකේ, උබ කියනවා වගේ මේක ලියලා තියෙන්නෙ නම් අධිමානයෙන් පෙලෙන ඉංජිනේරුවෙක්ම වෙන්න ඕනි. කවදවත් සාරථක වෙන්න බැරි මිනිහෙක්. මේවගේ එවා, ඉංජිනේරු ක්ෂෙත්‍රයටම නින්දාවක්, මම නම් මෙවැනි ලිපි හෙලා දකිනවා. :angry::angry::angry::angry:

    අපේ nadimal සහොදරයට ස්තුතියිවන්ත වෙනවා අපිත් එක්ක මේක බෙදාගත්තට.
    :):):):)

    :):):):):)

    හොඳ එකා වගේ "හෙලා" දැක්කම අපිටත් කියපන් හොඳේ.
    :lol::P;);)
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මට පුළුවන්, උබට මොනවද කරලා ඕනා ඔය හැමදේම මට පුළුවන්. හැමොම එක වගේ නැහැ බන්, අපෙ ගෙදර ඊයෙත් නාන පොකුණ බැන්දා බාස් කෙනෙක්, මමයි බදාම ඇනුවේ,


    එල කොල්ලෙක් නේ. :D:D

    අහවල් කාරිය කරන්නේ ඇදලා නෙමේ බන්, ඇදපුවා ගලවලා

    ලොල්, අනිවා අනිවා
    :lol::lol::yes::yes:
     

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    wadak nathan puke aggilak gaha gena uda panapan

    mata mole amarunam mata beheth ganda kiyanda thota pukada.mamada ponnaya thoda kiyala comments dapu ewungen ahapan.
     

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    sorry machan ubata newai ekek mata banala thibba uta dapu eka machan ubata watila thiyenne.sorry machan........:)
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    මගුලක් කියනවා....ඉන්ජිනේරුවෝ කෘතිම වෑඩි... උන්ට මිනිස් හෑගීම් ගෑන වෑඩි දෑනීමක් නෑ...:yes:

    palyan ban boru kiyanne nathuwa.. umbala hithanne.. api nikan machine wage kiyalada.. :growl::growl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේකට ඉතින් හැම එකෙක්ම මරාගන්න එපා...........මේක ලියල තියෙන්නේ A/L වලින් pass වෙලා රජයේ විශ්ව විද්‍යාලයකට Engineering කරන්න ගිය කෙනෙක් වෙන්න ඕනේ......ඉතින් ඕකට අපේ අනිත් උන් මරාගෙන වැඩක් නැනේ........
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මට ගෙයක් හදන්න පුලුවන් ඉන්ජිනේරුවෙක් හොයල දියන්කො..
    ඌට ප්ලෑන් එක හදන එකේ ඉදලා බදාම අනන එක දක්වා කරන්න පුලුවන් වෙන්න ඔනෙ.
    :D:D:D

    Gon talks nodee hitapan ban :P