මට පුළුවන්, උබට මොනවද කරලා ඕනා ඔය හැමදේම මට පුළුවන්. හැමොම එක වගේ නැහැ බන්, අපෙ ගෙදර ඊයෙත් නාන පොකුණ බැන්දා බාස් කෙනෙක්, මමයි බදාම ඇනුවේ,
සිමින්ති වලින් නෑයො ටිකක් හදව ගන්න ඔනෙ බන්
මට පුළුවන්, උබට මොනවද කරලා ඕනා ඔය හැමදේම මට පුළුවන්. හැමොම එක වගේ නැහැ බන්, අපෙ ගෙදර ඊයෙත් නාන පොකුණ බැන්දා බාස් කෙනෙක්, මමයි බදාම ඇනුවේ,
මමත් ඔය ක්ෂෙත්රයට අයිති උනත්, අනුමත කරන්නෙ නැහැ කියලා තියෙන දේවල් නම්, එහකොට අනිත් අය සර්ථක නැද්ද, ඉංජිනියර්ස්ලට වැඩිය සාර්ථක මිනිස්සු කොච්චරනම් ඉන්නවද මේ ලොකේ, උබ කියනවා වගේ මේක ලියලා තියෙන්නෙ නම් අධිමානයෙන් පෙලෙන ඉංජිනේරුවෙක්ම වෙන්න ඕනි. කවදවත් සාරථක වෙන්න බැරි මිනිහෙක්. මේවගේ එවා, ඉංජිනේරු ක්ෂෙත්රයටම නින්දාවක්, මම නම් මෙවැනි ලිපි හෙලා දකිනවා.
අපේ nadimal සහොදරයට ස්තුතියිවන්ත වෙනවා අපිත් එක්ක මේක බෙදාගත්තට.![]()

මට පුළුවන්, උබට මොනවද කරලා ඕනා ඔය හැමදේම මට පුළුවන්. හැමොම එක වගේ නැහැ බන්, අපෙ ගෙදර ඊයෙත් නාන පොකුණ බැන්දා බාස් කෙනෙක්, මමයි බදාම ඇනුවේ,

අහවල් කාරිය කරන්නේ ඇදලා නෙමේ බන්, ඇදපුවා ගලවලා

mata mole amarunam mata beheth ganda kiyanda thota pukada.mamada ponnaya thoda kiyala comments dapu ewungen ahapan.

sorry machan ubata newai ekek mata banala thibba uta dapu eka machan ubata watila thiyenne.sorry machan........![]()

මගුලක් කියනවා....ඉන්ජිනේරුවෝ කෘතිම වෑඩි... උන්ට මිනිස් හෑගීම් ගෑන වෑඩි දෑනීමක් නෑ...![]()

මගුලක් කියනවා....ඉන්ජිනේරුවෝ කෘතිම වෑඩි... උන්ට මිනිස් හෑගීම් ගෑන වෑඩි දෑනීමක් නෑ...![]()
enginner kenekta enginnering patta witharai puluwan jeewithe widinna dan na

මට ගෙයක් හදන්න පුලුවන් ඉන්ජිනේරුවෙක් හොයල දියන්කො..
ඌට ප්ලෑන් එක හදන එකේ ඉදලා බදාම අනන එක දක්වා කරන්න පුලුවන් වෙන්න ඔනෙ.![]()