ඉංජිනේරු වෙනවද

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    උ ඇවිත් උ ඉන්ජිනියර් කියල ලොකු ටෝක් දෙනව ekkai bn hewwae. athetama mu ehema wenawada kiyala. uge hena show bun
    ඩිග්රියක් අරන් ඔයවගේ ලොකු ටෝක් දෙන උන් ගනන්ගන්න එපා බන්. අයින්කරලා දාල ආතල් එකේ හිටපන්. වැදගත්, නිහතමානී මිනිස්සු ඔලුව ලොකු කරන්, අනිත් උන් පාගන් ඉන්න ට්‍රයි කරන්නේ නෑ.

    machan meka anuwa msc walata engineer kiyanda bae neda. basic degree nathuwa
    https://iesl.lk/index.php?option=co...ar-engineering-degrees-conducted-in-sri-lanka
    Basic Degree එක Eng: වෙන්නම ඕන කියල නීතියක් නෑ. ඕනෑම පිළිගත් Eng: Degree එකක් (B.Sc/M.Sc/M.Phil/PhD) තිබුනම ඇති. නමුත් ලංකාවේ Engineering වලින් M.Sc/PhD කරද්දී මුලික සුදුසුකමක් ලෙස B.Sc එක Engineering තිබීම සලකාබලනවා. නමුත් ඒ බැරියර් එක හරි විදියට ජය අරන් Engineering වලින් M.Sc/PhD ගත්ත සුළු පිරිසකුත් ඉන්නවා.
    නමුත් ඔය Master of the Science of Engineering එකෙන් IESL ගන්න පුලුවන්ද කියන එක ගැන නම් පොඩි ගැටළුවක් තියනව (මොකද Science of Engineering කියල තියන නිසා) . මේක ගැන හරියටම දැන ගන්න ඕනෑම නම් IESL එකෙන් විමසීමක් කරන්න.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    earth science bun samaragamuwa wenda ona

    Engineering role ekaka job eka krnna degree eka engineering wenna one nha.. ubata knowledge eka thynvnm krnna plwn.. muuu krnna hdnne oka mma hithnne uge degree ekt adala side eken engineering job ekkt ynna one nisa pora msc eka ee paththen krnna try krnv.. btw legally engineer knk wennanm iesl membership eka thynne ona.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051

    ehema hithuwoth NDT thiyana ewunuth engineer kiyala kiyanawane. namuth eka use karanda legal aythiyak thiyenda epai bn
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍

    Yes, in some countries (US, UK, Aus,..) there are engineers even without HNDs.

    Dont get confused with charted engineers vs engineers. To be charted, you have to get charted status from relevant body.

    Even, you can get a charted status without degree if you can demonstrate you have relevant skills (somwtime you have to do some modules). ( check ImechE, IET, ICE websites).
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    Yes, in some countries (US, UK, Aus,..) there are engineers even without HNDs.

    how they claim them as Engineers even without having HNDs. any one can say he/she as a engineer but it should be proved with some professional qualification. we don't mind fake engineers.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Yes, in some countries (US, UK, Aus,..) there are engineers even without HNDs.

    how they claim them as Engineers even without having HNDs. any one can say he/she as a engineer but it should be proved with some professional qualification. we don't mind fake engineers.
    If the company they employee recognise them as engineer (if they have relevant knowledge and skills), thats it. Its official.

    But to recognise as a engineer when you work as individual, then the charted status comes. You can get a charted engineering status from relevant bodies, when you demonstrate their requirements. (There are so many paths to do that) and its globally recognise.

    Professional qualifications is NOT always diploma/degree certificate.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    ehema hithuwoth NDT thiyana ewunuth engineer kiyala kiyanawane. namuth eka use karanda legal aythiyak thiyenda epai bn
    NDT තියන උන් ඉංජීනේරු තමා බන්. උන්ට ලීගලි අයිතිය තියනවා. හැබයි නම මුලට Eng. කියලා දාන්න බැහැ. නම් අගට IEng කියලා. දාන්න පුළුවන් අවුරුදු පහකට පස්සේ. ලංකූවේ නීතියෙන් ඉංජිනේරුවෙක් විදිහට පිළිගන්න නම් ඉංජිනේරු කවුන්සිලයේ රෙජිස්ටර් වෙන්න ඕනේ. නැතත් වැඩකරන තැන් අනුව ඉංජිනේරු වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: tha123

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඩිග්රියක් අරන් ඔයවගේ ලොකු ටෝක් දෙන උන් ගනන්ගන්න එපා බන්. අයින්කරලා දාල ආතල් එකේ හිටපන්. වැදගත්, නිහතමානී මිනිස්සු ඔලුව ලොකු කරන්, අනිත් උන් පාගන් ඉන්න ට්‍රයි කරන්නේ නෑ.

    Basic Degree එක Eng: වෙන්නම ඕන කියල නීතියක් නෑ. ඕනෑම පිළිගත් Eng: Degree එකක් (B.Sc/M.Sc/M.Phil/PhD) තිබුනම ඇති. නමුත් ලංකාවේ Engineering වලින් M.Sc/PhD කරද්දී මුලික සුදුසුකමක් ලෙස B.Sc එක Engineering තිබීම සලකාබලනවා. නමුත් ඒ බැරියර් එක හරි විදියට ජය අරන් Engineering වලින් M.Sc/PhD ගත්ත සුළු පිරිසකුත් ඉන්නවා.
    නමුත් ඔය Master of the Science of Engineering එකෙන් IESL ගන්න පුලුවන්ද කියන එක ගැන නම් පොඩි ගැටළුවක් තියනව (මොකද Science of Engineering කියල තියන නිසා) . මේක ගැන හරියටම දැන ගන්න ඕනෑම නම් IESL එකෙන් විමසීමක් කරන්න.
    B. Sc. Eng. (Hons) kiyanneth "Honours degree of Bachelor of the Science of Engineering" thamai. Oka apita eka subject ekakadi (non GPA) kiyalath denava, nathnam degree eka mokakda kiyala danne nane.

    NDT තියන උන් ඉංජීනේරු තමා බන්. උන්ට ලීගලි අයිතිය තියනවා. හැබයි නම මුලට Eng. කියලා දාන්න බැහැ. නම් අගට IEng කියලා. දාන්න පුළුවන් අවුරුදු පහකට පස්සේ. ලංකූවේ නීතියෙන් ඉංජිනේරුවෙක් විදිහට පිළිගන්න නම් ඉංජිනේරු කවුන්සිලයේ රෙජිස්ටර් වෙන්න ඕනේ. නැතත් වැඩකරන තැන් අනුව ඉංජිනේරු වෙන්න පුළුවන්.
    NDT ayata Engineering Council eken denne "Engineering Diplomat" wage ekak mama danna vidiyata. Katunayaka thiyena Institute eken Diploma eka gaththa ape office eke kenekta ehema thamai hamba wune. IESL Associate Membership thiyena ayata "Associate Engineer". Chartered karapu ayata nam "Chartered Engineer" kiyala denava.
    ------ Post added on Aug 10, 2024 at 10:34 AM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    B. Sc. Eng. (Hons) kiyanneth "Honours degree of Bachelor of the Science of Engineering" thamai. Oka apita eka subject ekakadi (non GPA) kiyalath denava, nathnam degree eka mokakda kiyala danne nane.

    NDT ayata Engineering Council eken denne "Engineering Diplomat" wage ekak mama danna vidiyata. Katunayaka thiyena Institute eken Diploma eka gaththa ape office eke kenekta ehema thamai hamba wune. IESL Associate Membership thiyena ayata "Associate Engineer". Chartered karapu ayata nam "Chartered Engineer" kiyala denava.
    ------ Post added on Aug 10, 2024 at 10:34 AM
    Iesl තියෙන්න ඕනෑ බන් චාටර්ඩ් ඉංජිනේරු වෙන්න. ECSL තමා ලංකාවේ ඉංජිනේරු governing body එක. ඉලෙක්ට්‍රීශියන් පවා ඒකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. කවුන්සිලය ඒකේ එක එක මට්ටම් වල පිලිගැනීම තියනවා. ඉංජිනේරු කියන්නේ associate member ගෙන් උඩ. එකට IESL රෙජිස්ටර් වෙන්න ඕනේ. තව IIESL උඩම ලෙවල් එකට පුළුවන්ද කොහෙද. ඊළඟට cooperative engineer and engineer diplomat තියෙන්නේ IIESL members ලට. ඊළඟට ටෙක්නීශියන් NVQ 5 තියනවානම්. ඕක තමා ලංකාවේ හයිරාකි එක. ඔතන ඉතින් වෙලා තියෙන්නේ IESL IIESL වල රෙජිස්ටර් වෙන්න දෙන්නේ බොහොම තෝරා ගත් පිරිසකට විතරයි. අනිත් උන් නිකම්ම එලියේ. එකට වැරුද්දක් කියන්නත් බැහැ. ලංකාවේ ඔය ඉංජිනේරුවෝ කියන උන් වැඩිහරියක් field ඒකේ basic වත් දන්නේ නැහැ.
     
    • Like
    Reactions: senewimala1988